21 අමතක කරන්නම එපා

isuru_d

Active member
  • Jan 3, 2017
    291
    45
    28
    21 අමතක කරන්නම එපා

    ඊයේ යුධ හමුදාපති තේරීම් කාරක සභාවේදී කියපු දේ ඇහුවද ?
    තවමත් රට ආරක්‍ෂිත නැහැ කියලා එතුමා කියනවා
    තම්බි ගුබ්බෑයම් අස්සේ රිංගන උන්ට දැන් කඩු ගැන වත් මතක නැහැ
    :(:(:(:(


     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සිංහලයට සතියයි දෙකයිනේ මතක. දැක්කනේ තම්බියගේ පොසොන් දන්සැලේ හිටපු සෙනග... නිකන් දෙනවනම් ඕන ජරාවක් කාල වඳ උනත් කමක් නෑ....
     
    • Haha
    Reactions: Xi Jinping

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රට ආරක්ශිත නැත්තෙ බෞද්ධ අන්තවාදියො නිසා :yes:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සිංහලයට සතියයි දෙකයිනේ මතක. දැක්කනේ තම්බියගේ පොසොන් දන්සැලේ හිටපු සෙනග... නිකන් දෙනවනම් ඕන ජරාවක් කාල වඳ උනත් කමක් නෑ....


    l4xtph.gif