21 ඉදන් පාලිමේන්තු ආතල් 🤣🤣🤣

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අලුත් මහාචාර්‍ය තුමා - රෝහිත මල්ලි ටොයිලට් එක කොයි පැත්තෙද ?

    දිලිත් - කැන්ටිමට යමුද රොටියක් කාල ප්ලේන්ටියක් ගහල එන්න .

    සමන්ත විද්‍යාර්ත්න - කුරහං තලප එහෙම නැතුව ඇති නේද
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අලුත් මහාචාර්‍ය තුමා - රෝහිත මල්ලි ටොයිලට් එක කොයි පැත්තෙද ?

    දිලිත් - කැන්ටිමට යමුද රොටියක් කාල ප්ලේන්ටියක් ගහල එන්න .

    සමන්ත විද්‍යාර්ත්න - කුරහං තලප එහෙම නැතුව ඇති නේද

    lal kanta - hu huu naamal 2.50 lolla dal sepada..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    lal kanta - hu huu naamal 2.50 lolla dal sepada..
    රෝහිත - ඇමති තුමාට කියන්න අපේ කාලෙ මේ කැන්ටිමේ රෝල්ස් මෙන්න සයිස් . දැන්නම් මෙලෝ රහක් නෑ අප්ප .
    නාමල් - මාමලා අන්න අර පැත්තට හසවසට යන්න එපා . හොල්මන් තියනවලු
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    බැඳුම්හොරේ මතක් කරන්න ඒපා.. අනේ....

    ravi-karunanayake-cry.jpg
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    රෝහිත, DV චානක, චාමර සම්පත් -

    මල්ලි අපි දුම දාන්නේ මෙතන,
    මිරිස් කුඩු හංගල තියෙන්නේ මෙතන,
    මෙතනින් තමා සෙන්කොලේ අරන් දුවන්නේ,
    මේ පුටුවලින් ගැහුවම තමා හොදට රිදෙන්නේ,
    කතානායක පුටුවට දාන්න වතුර ගන්නේ මෙතනින්,
    මයික්‍රෆෝන් එක මෙතනින් ඇද්දොත් තමා අතට එන්නේ ලේසියෙන්
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කතානායක : ගරු සභිකයිනි, ජනාධිපතිතුමා කිව්ව කියල මෙතන අඬන්න, කෙඳිරි ගාන්න ලෑස්ති වෙන්න ඒපා....
     
    • Haha
    Reactions: supun_sg

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අලුත් මහාචාර්‍ය තුමා - රෝහිත මල්ලි ටොයිලට් එක කොයි පැත්තෙද ?

    දිලිත් - කැන්ටිමට යමුද රොටියක් කාල ප්ලේන්ටියක් ගහල එන්න .
    සමන්ත විද්‍යාර්ත්න - කුරහං තලප එහෙම නැතුව ඇති නේද
    ------------මේ උදුවඩේ එකේ හිලක් මෙන් -----------------
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    අලුත් මහාචාර්‍ය තුමා - රෝහිත මල්ලි ටොයිලට් එක කොයි පැත්තෙද ?

    දිලිත් - කැන්ටිමට යමුද රොටියක් කාල ප්ලේන්ටියක් ගහල එන්න .

    සමන්ත විද්‍යාර්ත්න - කුරහං තලප එහෙම නැතුව ඇති නේද
    සමන්තගේ බයිට් එකට ඉන්නවා චාමර ලොල්
     
    • Haha
    Reactions: ElaBaba