21 එන උන්ට උපදෙස් පත්‍රිකාවක්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,109
    27,762
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එනකොට සබන් කෑල්ලක්, තුවායක් වගේ අරගෙන සුදානම් පිටම එන්න.
    වයසක අය එවනව නම් පැම්පර්ස් දාලා එවන්න.
    අය හොස්පිටල් ගානේ අරන් යන්න බෑ (මාව හොස්පිටල් ගිහින් දාන්න)
    ලේඩිස්ල සාරි ඇදැන් එන්න එපා.
    3RD PARTY INSURANCE දාපු වාහන වල එන්න එපා

    නුගේගඩ සිට බෙරේ වැවට ප්‍රවාහනය නොමිලේ වන අතර
    එතන සිට ප්‍රවාහනය තමා විසින් සලසාගත යුතුය
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,338
    113
    අඩෝ උබල දැං මේකේ පැය විසිහතරම වැඩ නෙ. ඕකුං මොඩයෝ හොදට අන්දලා ගාණ කපාපන්. කියල බලකො පෝස්ට් ගහන්න අලුත් Nvidia card එහෙම ඕනි කියල.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අඩෝ උබල දැං මේකේ පැය විසිහතරම වැඩ නෙ. ඕකුං මොඩයෝ හොදට අන්දලා ගාණ කපාපන්. කියල බලකො පෝස්ට් ගහන්න අලුත් Nvidia card එහෙම ඕනි කියල.
    මයින්ද මහත්තයට තාම ආදරේ කරන බුද්දිමතා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    21 රැළියට මහින්ද එන්නේ නෑ ලූ. මහින්දගේ ආශිර්වාදය හම්බුවෙනවලු. ඒක නිසා මේකේ ඉන්න බයියෝ රුපියල් 5000/-, ගල් කාලයි බත් පැකට් එකයි අරන් ආශිර්වාද කරලා ගෙදර හිටපල්ලා. එදාට අමු වැස්ස වහිනවලු
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,648
    113
    21 කෙසේවෙඅතත් ජෙප්පන්ට දැන්මම ගූ ගිහින්ද :lol:

    ජෙප්පෝ කියන්නේ මේ වගේ උන්ටත් රැවටෙන ගොන්නුනේ

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    උඹ පුදනකොටම වැඩේ කාගෙන. අරගලේ දවසේ මිනිස්සුන්ට ගැහුවේ බේරේ දැම්මේ jvp උන් නෙමෙයි සජිත් ප්‍රේමදාසගේ මාලිගාවත්ත පැත්තේ සජබේ උන්. ඒ හයිය අරගෙන galleface යන්න ගිහින් තමයි ඒ පැත්ත අල්ලන් හිටපු උන්ගෙන් ගුටි කාල සජිත් ගෙදර ගියේ. ඒ බයියොන්ට ගහල බේරේ දාපු උන්ම තමයි 21 කොළඹට එන්නේ උන් එක්ක එකතු වෙලා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,109
    27,762
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අඩෝ උබල දැං මේකේ පැය විසිහතරම වැඩ නෙ. ඕකුං මොඩයෝ හොදට අන්දලා ගාණ කපාපන්. කියල බලකො පෝස්ට් ගහන්න අලුත් Nvidia card එහෙම ඕනි කියල.
    අහ් මම නම් නෑ. මම මේක දැම්මේ පොස්ට් හදන මල්ලි කෙනෙක්ට බලලා අයිඩියා එකක් ගන්න.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    සරම් අඳින ඇත ගම්වල වාහෙලා ගෙනවානම් කලිසම් අන්දලා ගෙනාපල්ලා .එහෙම බැරිම නම් යටට ශෝටක් අඳින එක අනිවාර්ර්ය කරපල්ලා .ගෑනු අමුවෙන්ම එන තරමට හොඳය්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113

    2IuZ6nj.gif

    මේ දෙන්නත් නුගේගොඩට එනවැයි ආයිබෝං....
    දැන් හෙණ යාළුවෝ නෙව..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ මහින්දයාට මිනිස්සු ආදරෙ කරාට නාමල් ට කවුද ආදරෙ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361