මේක මුල ඉදන් බලන්න pickme එකක් දාන්න වෙනවා
Keheliyage sirge gemma !
ane palayan ponnayo yannaමෝඩයන් ට Photo එකක් හරියට ගන්න තේරෙන්නේ නැහැ![]()
උබ නම් කිසිම දේක හොදක් දකින්නේ නැති මහා අමු negitive mide එකක් තියෙන මනුස්සයෙක් බන් . ඇයි බන් උබ එහෙම . හොදක් දකින්නෙම නෑද්ද .මෝඩයන් ට Photo එකක් හරියට ගන්න තේරෙන්නේ නැහැ![]()
කොහෙද ඕයි ඕකේ ඇමති මණ්ඩලයක් ඉන්නේ ඇමති මණ්ඩලේ හොයන්න අපි අත් කාච වලින් බලන්න ඕනේඋබ නම් කිසිම දේක හොදක් දකින්නේ නැති මහා අමු negitive mide එකක් තියෙන මනුස්සයෙක් බන් . ඇයි බන් උබ එහෙම . හොදක් දකින්නෙම නෑද්ද .
මෝඩයන් ට Photo එකක් හරියට ගන්න තේරෙන්නේ නැහැ![]()