21 කැබිනෙට්ටුවේ සමූහ ඡායාරූපය

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මෝඩයන් ට Photo එකක් හරියට ගන්න තේරෙන්නේ නැහැ🤣🤣
    රවී කරුනානයක මේ ලගින්හරි ගියානම්
    අනුරයව නැගිට්ටුවල ඕක ඔය පුටුවෙ ඉදගන්නව සුවර්..සීට් වලට මලපෙරේතය😁
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    රවී කරුනානයක මේ ලගින්හරි ගියානම්
    අනුරයව නැගිට්ටුවල ඕක ඔය පුටුවෙ ඉදගන්නව සුවර්..සීට් වලට මලපෙරේතය😁
    අන්න හොරෙන් නම දාගෙන න ලු සිලින්ඩර් එකේ ලිස්ට් එකට
     
    • Love
    Reactions: Wickybro

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    අන්න හොරෙන් නම දාගෙන න ලු සිලින්ඩර් එකේ ලිස්ට් එකට

    Ravige daughter tamai party secretary. Raniltath eki essara danagahanna una seen marai. But Conflict of interest case file kala haki against Father and Daughter ta.

    Misuse and abuse of authority of the party secretary and violation of code of ethics vested in Sec post. Case can be stated in Supreme court before expiration of 30days by any of members in Cylinder 🤩
     
    Last edited:
    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    Ravige daughter tamai party secretary. Raniltath eki essara danagahanna una seen marai. But Conflict of interest case file kala haki against Father and Daughter ta
    ඌ ගේමක් ගහන්න තමා සිලින්ඩර අටවා ගෙන ඉදලා තියෙන්නේ
    පවු පොහොට්ටු වේ ඉදලා ගියපු මාන්ත්‍රිලා සෙට් එක අනාථයි🤣
     
    • Haha
    Reactions: Wickybro

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    A cabinet that even a developed first world country can be proud of.

    This is all like a dream. I cant believe this is Sri Lanka, the corrupted hellhole that was raped and pilfered to its bare bones month back. What a turnaround this has been
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    කොහෙද ඕයි ඕකේ ඇමති මණ්ඩලයක් ඉන්නේ ඇමති මණ්ඩලේ හොයන්න අපි අත් කාච වලින් බලන්න ඕනේ🤣🤣

    ඕකේ මට නම් පේන්නේ බිල්ඩිම තමා Focus කරලා තියෙන්නේ🤣🤣
    ඒක photo එකේ වැරැද්ද නෙමේනේ. ඒක උබේ ඇස් දේකේ වැරැද්ද. එකට හොද ඇස් කන්නාඩි දෙකක් ගන්න ඕනේ . උබට හදන්න වෙන්නේ ලග දුර දෙකම පේන් එකක් .
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ඒක photo එකේ වැරැද්ද නෙමේනේ. ඒක උබේ ඇස් දේකේ වැරැද්ද. එකට හොද ඇස් කන්නාඩි දෙකක් ගන්න ඕනේ . උබට හදන්න වෙන්නේ ලග දුර දෙකම පේන් එකක් .
    බිල්ඩිම සම්පූර්ණයෙන් පෙන්න ෆොටෝ එක ගන්න ආස නම් ඇමති මණ්ඩලය තව ඉස්සරහට අරගෙන Photo එක ගන්න ඕනේ බං 😬
    කම්මැලි කමට පඩිය උඩට නග්ගවල ෆොටෝ එක අරගෙන මුන්🤣
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    මේක මුල ඉදන් බලන්න pickme එකක් දාන්න වෙනවා
    හික්... හික්.... හික්...
    කැමරාමන් මූදෙ දනක් වතුරෙ ඉදගෙන ශොට් එක ගන්න ඇත්තෙ..
    මුලු සීන් එකම ෆෝකස් වෙන්න...


    මෝඩයන් ට Photo එකක් හරියට ගන්න තේරෙන්නේ නැහැ🤣🤣

    f2bBwE7.gif

    හා... හා.... උඹ පුක නොදී ඉඳහන්...
    උන්ගෙ ඇමති මණ්ඩලේ උන්ගේ පොටෝ උන්ට ඕන විදියට ගත්තුදෙන්..
    ------ Post added on Nov 19, 2024 at 10:02 AM
     
    • Haha
    Reactions: chatura_CN

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    හික්... හික්.... හික්...
    කැමරාමන් මූදෙ දනක් වතුරෙ ඉදගෙන ශොට් එක ගන්න ඇත්තෙ..
    මුලු සීන් එකම ෆෝකස් වෙන්න...




    f2bBwE7.gif

    හා... හා.... උඹ පුක නොදී ඉඳහන්...
    උන්ගෙ ඇමති මණ්ඩලේ උන්ගේ පොටෝ උන්ට ඕන විදියට ගත්තුදෙන්..
    ------ Post added on Nov 19, 2024 at 10:02 AM
    Photo එකට බැන්නත් රිදෙනවා නේද? ඔන්න ඕකට තමා කියන්නේ නියම වහල් කම කියලා🤣
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මොන ෆොටෝ එක ගැහුවත් මේ වගේ රාජ තේජස ඕජස් ගලන ෆොටෝ එකක් ගහන්න බෑ පොන්නයො😍❤️💕


    LdhSXhk.jpeg
    ජේම්ස් වෙබ් එකෙන්ද පොටෝ එකක් ගහල තියෙන්නේ? :lol:
     
    • Haha
    Reactions: kasun_kbp

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    Photo එකට බැන්නත් රිදෙනවා නේද? ඔන්න ඕකට තමා කියන්නේ නියම වහල් කම කියලා🤣
    රිදිල්ලක් නෙවෙයි බන් ගොං කමේ ප්‍රති මූර්තිය වෙන්න එපා....
    උඹට නොපෙනුනාට ඒක හරි අසෝබනයි කිචයි...
    උඹේ උත්සාහය අසාර්ථකයි...
    ගොනා තමයි ඒත් ගොං විදියට ඒක පෙන්නන්න එපා....


    බොහොම ස්තුතියි
    මොන ෆොටෝ එක ගැහුවත් මේ වගේ රාජ තේජස ඕජස් ගලන ෆොටෝ එකක් ගහන්න බෑ පොන්නයො😍❤️💕

    2j2w9Td.jpeg


    d1bVDWE.jpeg


    LdhSXhk.jpeg

    2IuZ6nj.gif

    මෙහි සිටින රාජපක්ෂ වරු ගනන් කර වටිනා ත්‍යාගයක් දිනාගන්න
     
    • Like
    Reactions: shenat