21 ප්‍රහාරයෙන් තුවාල වූ ඔහු පාසල් ආ පලමු දවස

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    21 ප්‍රහාරයෙන් තුවාල වූ ඔහු පාසල් ආ පලමු දවස

    Shanon පාස්කු ප්‍රහාරයේ බිහිසුණු අත්දැකීමට මුහුණ දුන් ඔහු පාසල් ආ පලමු දවස,,,
    තම මිතුරන් තුවාල වූ ඔහුගේ සිත සුවපත් කරන අයුරු ,
    ආදරණීය මවගේ මතක පමණක් ඉතිරි වූ ඔහුට අම්මාවන්නට ආදරණීය ගුරු මෑණිවරුන්ට හැකිව්ව්වා
    ඔහු මෙන්ම මේ රටේ සියලු දරුවන්ට නිදහසේ ජීවත්විය හැකි වටපිටාවක් ගොඩනගමු...


    65096380_2387825744594448_2324633783191470080_n.jpg


    64784586_2387825767927779_9099845096634843136_n.jpg


    64391518_2387825771261112_2703657066446192640_n.jpg


    64937375_2387825774594445_1524930273043546112_n.jpg


    64926132_2387825921261097_8983021960413839360_n.jpg


    64443682_2387825931261096_3637645795710205952_n.jpg


    64693586_2387825934594429_6204487675374731264_n.jpg



    ප්‍රහාරයේ දරුවන්ට සිදු වූ බලපෑම
    තාවකාලිකව හිස්කබල ඉවත්කර ඇති දරුවන් ගණන 07
    මියගොස් ඇති දරුවන් ගණන 23
    උපදේශන අවශ්‍යයි පවුල් 42 ක දරුවන් 78කට
    ඉන් 18 ක් ගැහැණු දරුවන්
    අතුරුදන් එක් ගැහණු දරුවෙක්
    ආධාර අවශ්‍ය ලමුන් ගණන 16


    -Chatura Alwis fb page
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    After a great disaster with God's Blessing our dear Shanon (Grade 06) & Sholan (Grade 11)came to school today to start their normal life. Thank you Jesus for your wonderful blessing that you have given them for their lives. We pray for Shanon's mother for her eternal life. We love you Shanon & Sholan



    64397766_1715314591904860_1068328116507639808_n.jpg


    image.png


    - Lasalle Institute Sri Lanka



    nIv8QNP.png
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඒකටනම් මාර විදිහට දුක හිතුනා..:sorry:
    මම ඔය වයසෙදි ඉස්කොලෙ ඇරිලා ආවාම බත් කවන්නේ අම්මා..
    උදේට ඉස්කෝලෙ යන්න ඇහැරවන්නෙත් අම්මා..
    ස්කූල් බස් එක පරක්කු උනාම මිදුලට බැහැලා බලන් හිටිය හැටි පවා ආයෙ මතක් උනා.. අම්මගේ ආරක්ෂාව, රැකවරණය මෙහෙම හදිස්සියේම නැති උනාම ඒ පොඩි එකාට කොච්චර පීඩනයක් දැනෙන්න ඇතිද කියලා හිතුනා..:sorry:
    ඉස්කෝලේ යාලුවෝ ටිකටයි ගුරුමණ්ඩලේටයි සෑහෙන ගරු කරන්න ඕනේ පළවෙනි දවසේදිම පොඩි එකාව එහෙම පිළි ගත්තු එකට..:love:
     
    • Like
    Reactions: NK123

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,661
    113
    Piliyandala
    යකෝ ඇඟ හිරිවැටිලා ගියා බන්.. මේකත් පොටෝ ගහල දැන්ම නිසා තව කීදෙනෙක් ඇතිද? තව අසාද් සාලි කියනවා උපවාස කරන තරුණයන් ඇරෙස්ට් කරන එක පවක්ලු.. මේවට මොන කියන්න ද බන්... මුනේ තියෙනවා තාම බය... අසරණ ලමයි මොන වරදක් කරලද බන් මුන්ගේ අල්ලට බිලි පුජා දෙන්න
     
    • Like
    Reactions: NK123

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,396
    1
    62,022
    113
    Mother Earth
    64784586-2387825767927779-9099845096634843136-n.png


    ඒ අතින් බැලුවම මේ ටීචර්ස්ලා හරියට මහන්සි වෙනවා. ලස්සන ටීච කෙනෙක්. හරිම ලස්සනයි. :rolleyes: