21 ප්‍රහාරයෙන් තුවාල වූ ඔහු පාසල් ආ පලමු දවස
Shanon පාස්කු ප්‍රහාරයේ බිහිසුණු අත්දැකීමට මුහුණ දුන් ඔහු පාසල් ආ පලමු දවස,,,
තම මිතුරන් තුවාල වූ ඔහුගේ සිත සුවපත් කරන අයුරු ,
ආදරණීය මවගේ මතක පමණක් ඉතිරි වූ ඔහුට අම්මාවන්නට ආදරණීය ගුරු මෑණිවරුන්ට හැකිව්ව්වා
ඔහු මෙන්ම මේ රටේ සියලු දරුවන්ට නිදහසේ ජීවත්විය හැකි වටපිටාවක් ගොඩනගමු...
ප්‍රහාරයේ දරුවන්ට සිදු වූ බලපෑම
තාවකාලිකව හිස්කබල ඉවත්කර ඇති දරුවන් ගණන 07
මියගොස් ඇති දරුවන් ගණන 23
උපදේශන අවශ්‍යයි පවුල් 42 ක දරුවන් 78කට
ඉන් 18 ක් ගැහැණු දරුවන්
අතුරුදන් එක් ගැහණු දරුවෙක්
ආධාර අවශ්‍ය ලමුන් ගණන 16
-Chatura Alwis fb page