21+ මෙව්ව ප්‍රස්නයක්. අසහන thread නෙමෙයි!

jingo

Active member
  • May 7, 2017
    105
    34
    28
    21+ මෙව්ව ප්‍රස්නයක්. අසහන thread නෙමෙයි!

    දැනමුත්තනි, මමයි මගෙ ගෑල්ලමයයි දැන් අවු. 6+ ක relationship එකක් :love: ගෙවල් දොරවල් වලින් එහෙමත් කතා බහ කරල ඉවරයි. කොහොම හරි ඉතින් මෙච්චර කාලෙකට අපි දෙන්න "මෙව්ව" කියල කරේ movie hall වල කොනක් අල්ලගෙන kissing, touching, licking (3rd base) දේවල් තමයි :rolleyes: කොහොම හරි දැන් ඉතින් කල වයසත් හරි හින්ද next step එකට යන්න කියල දෙන්නම හිතුව. ඇත්තම කතාව කිවුවොත් අපි දෙන්නම තාම virgin. ඉතින් මේකෙන් මිදෙන්න කියල තමයි හිතුවෙ.
    මේ අදහස මගෙ විතරක් නෙමෙයි. අපි දෙන්න ගොඩක් close සහ secrets මොකුත් නෑ. (මට පොඩි අහිංසක foot/armpit fetish එකක් තියෙනව, මෙයා ඒව කිසි දෙයකට එපා කියල නෑ හරිම supportive හැමදේකදිම).

    මට තියෙන ප්‍රස්න 2 පල්ලෙහා දාල තියෙනව. අනේ serious උත්තර පමණක් බලාපොරොත්තු වෙනව :love:

    1. බදින්න කලින් virginity නැති කරන එක ගැන ඔයාලගෙ අදහස?
    2. pregnant වීමකින් තොරව මේක කරන්න සුදුසුම කාලය මොකක්ද? (condom දාගෙන first time ඇතුලට දාන එක අපරාදෙ කියල හිතෙනව. (pre-cum වලිනුත් possibility එකක් තියෙන නිසයි මේ ප්‍රස්නය ඇහුවෙ)

    PS : මම මේක කරනවද නැද්ද කියල decide කරල නෑ තාම. ඔයාල අතර ඉන්න දැනමුතු අවවාද අරන් තමයි කරනවද නැද්ද කියල තීරණය කරන්නෙ. මම එයාට ආදරෙයි මොන දේටත් වඩා. එයාට කිසිම ප්‍රස්නයක්/කරදරයක් නොවෙන විදිහට සහ දෙන්නටම මේ special moment එක සතුටු වෙන්න පුලුවන් කරගන්න එක තමයි ප්‍රධාන අරමුණ. මේ situation එකේ ඔයාල ඉන්නව කියල හිතාගෙන ඔයාලගෙ ඇත්තම අදහස බලාපොරොත්තු වෙනව.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    a dawasa tiyaganilla marry kalama karanna.ubala dennatama passe kaleka satutu hithei,denata galak witharak athi
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආදරෙයි නම් මොකටද bn sex කරන්න ඔච්චර හදිස්සියk...බැදලාma කරපං ඕක ...
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    badinawanm ubala denna, ethakan iwasapan. et ubalage kamaththak. dennama kamati nm badinnath innawanm awlak na. eth mama una nm karanne ituru tikath iwasana eka.
    Good luck.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ඇයි වස්සො ඔච්චර හිටපු එකේ බදිනකන් ඉවසපිය තව පොඩ්ඩක්.නැත්නම් බැන්ද දවසට තොට හුජ්ජ කොරල බුදිය ගන්නයි වෙන්නෙ නැත්නම්.යකෝ හනිමුන් එකක් කියල තියෙන්නෙ ඔවට තමා..:rofl::rofl::rofl::rofl:
     
    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    පෝරිසාදයා;21593477 said:
    බැන්ද දවසට අනිත් පැත්ත හැරිලා බුදියපන්.

    Good point :oo:

    a dawasa tiyaganilla marry kalama karanna.ubala dennatama passe kaleka satutu hithei,denata galak witharak athi

    thank you machan valuable opinion ekata :)

    ආදරෙයි නම් මොකටද bn sex කරන්න ඔච්චර හදිස්සියk...බැදලාma කරපං ඕක ...

    thank you machan valuable opinion ekata :)

    Don't be hurry
    Wait for the special moment

    thank you machan valuable opinion ekata :)

    badinawanm ubala denna, ethakan iwasapan. et ubalage kamaththak. dennama kamati nm badinnath innawanm awlak na. eth mama una nm karanne ituru tikath iwasana eka.
    Good luck.

    thank you machan valuable opinion ekata :)
     
    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    ඇයි වස්සො ඔච්චර හිටපු එකේ බදිනකන් ඉවසපිය තව පොඩ්ඩක්.නැත්නම් බැන්ද දවසට තොට හුජ්ජ කොරල බුදිය ගන්නයි වෙන්නෙ නැත්නම්.යකෝ හනිමුන් එකක් කියල තියෙන්නෙ ඔවට තමා..:rofl::rofl::rofl::rofl:

    good point :) thank you opinion ekata.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම සාමාන්‍යයෙන් මේ වගේ ත්‍රෙඩ් වලට උත්තර දෙන්නෙ නෑ. මොකද මේ වගේ දේවල් 99% ක්ම අසහනය පිට කරන මාර්ග කරගන තියන නිසා. මාතෘකාවෙම අසහනයක් නෙවෙයි කියපු නිසයි, ප්‍රශ්නෙ ඇසීමේ මොකද්දෝ වැදගත් කමක් දැනෙන නිසයි උත්තර දෙන්නේ.

    1. බදින්න කලින් virginity නැති කරන එක ගැන ඔයාලගෙ අදහස?
    ඕනි නෑනේ. ඇයි ලිහන්න තියන මල්ල ඔබලා බලන්නේ. යාලුවෙලා නම් ඉන්නේ බැන්දටම පස්සේ ඔය වැඩේ ෆස්ට් ටයිම් කරනකොට තමයි ඒකේ නියම හැගීම දැනෙන්නේ. අනිත් එක ඒකෙන් තමන්ගේ හිතට කවදාවත් වරදකාරී හැගීමක් දැනෙන්නේ නැති වෙන්නේ බැන්දට පස්සෙම අදාළ කාර්යය කරාම තමයි. බත් කන්න කලින් ඩෙසට් එක කන්න එපා බං. බත් කාලා ඩෙසට්එක කාපං.

    2. pregnant වීමකින් තොරව මේක කරන්න සුදුසුම කාලය මොකක්ද?
    පළවෙනි ප්‍රශ්නෙට මගේ අදහස එපා කියන දේ නිසා මේකට උත්තර ඕනෙ නෑනේ.
     
    Last edited: