21 රෑට සිද්ද වෙන්න යන අරැම පුදුම දේ

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    දැන් සජිත්ට දාන එවුන් සජිත්ට එක දාලා රනිල් ට දෙක දානවලු ..
    රනිල්ට දාන එක දාන එවුන් සජිත් ට දෙක දානවලු ..

    කොහොමහරි 22 උදේ වෙද්දි අනුර 43% ලගාවෙලා ඉදිරියෙන් ඉදිවිලු..

    ඔන්න අනුර අයියා සූට් එක ලැස්තිකරන් දිව්රැම් දෙන්න ඉද්දි දෙවැනි මනාපා ගනන් කරලා හවස් වෙදිදි කවුද ජනපති...

    පොනිල් නේද?

    ranil-wickremesinghejpg.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,058
    18,991
    113
    ඕකත් රහසෙන් ද ජනතාව අතරට යන්නෙ ?

    අපිට නම් කිසිම තැනක ඔහොම එකක් ඇහිල නෑ. රනිල් කියන්නෙ සජිත් ට නොදා අනුරට දෙන්න කියලනෙ
     
    • Like
    Reactions: Solo Rider

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,394
    5,574
    113
    Panadura
    UNP කාරයො 1,2 දැම්මොත් අවලංගු චන්දම ලක්ෂ 20ක් විතර එයි. සජබෙ ගොඩක් උන්ට අකුරු බෑ
     
    • Haha
    Reactions: Hankook

    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    1,2 ena eunge deveni manaapen vadak naha , so meka wenna bahane e kianne, 3-38 place wala inna eunge deveni manaape thama vadagath. habai dan thiyena vidihatanam Namaltai, Raniltai daana hama ekama deveni manaape sajithta gahiuwath allana beri seen ekaka thiyenne deveni manape ganan karath, mokada deveni manaape ganana karaddi udama dennage mulu chanda eken 50% balana nisa.
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මට නම් පේන්නේ වෙන දෙයක්.

    රනිල් කියනවා සජිත්ට දෙන ඡන්දයක් අනුරට දුන්න වගේ කියලා

    සජිත් කියනවා රනිල් අනුර ඩිල් කියලා

    උන්ගේ කතා අහන මිනිස්සු උන්ගේ අපෙක්ෂකයට 1 දාලා අනුරට 2 දානවා