අද මධයම රාත්‍රියේ සිට ඉන්ධන ලබා දිම සිමා කෙරේ.
එ අනුව
බයික් - රු 2000
ත්‍රිවිල් - රු 3000
කාර්,වැන් - රු 8000 කට උපරිමයකට ඉන්ධන නිකුත් කෙරේ.
බස්,වානිජ කටයුතු සදහා අදාල නොවේ.

wadi karai wage ayethඒ කියන්නේ මධ්‍යම රාත්තිරියේ ඉදන් ඉන්දන දෙන්න පටන් ගන්නවද ???![]()
සිමා කරන්න හරි ඉන්ධන වගයක් තියෙනවා ද දන්නේ නෑ උන්ගේ ලගBREAKING NEWS
අද මධයම රාත්‍රියේ සිට ඉන්ධන ලබා දිම සිමා කෙරේ.
එ අනුව
බයික් - රු 2000
ත්‍රිවිල් - රු 3000
කාර්,වැන් - රු 8000 කට උපරිමයකට ඉන්ධන නිකුත් කෙරේ.
බස්,වානිජ කටයුතු සදහා අදාල නොවේ.