mata klaanthe wage oi...!!
ඕවා අහම්බෙන් හරි දැක්කොත් බලන එක හොඳයි බං.. උඹට පාරක ඇක්සිඩන්ට් එකක් වෙලා කෑලි කැඩිච්ච සීන් එකක් දැක්කොත් බිම පතබානවා නැත්තං.. ඔහොම දෙයක් දැක්කම ඒක ගාණක් නැහැ..
ඔයිට වඩා බලන්න අමාරු ඒවා තියෙනවා.. කුණුවෙලා පනුවො දාපුවා..
සුනාමි කාලෙ මගේ යාලුවෙක් වීඩියෝ කරපු කෑලි වගයක් තිබ්බා..
අප්ලෝඩ් කලේ නෑ මකලා දැම්මා..
සාමාන්‍ය කෙනෙක් බැලුවොත් වමනෙ යනවා.. සතියක් විතර නොකා ඉන්න වෙනවා..

කැරි ඇක්සිඩන්ට් එහෙම වෙලා කෑලි ගැලවෙලා තියෙන ටිකකක් හොයල දාපන් පියාබන එවුන්ට පේන්න......![]()
උඹ එව්වා බලන්න අසාද..? බලන්න එපා බං..

බලන්න එපා කියන්න කියන්න බල්ලා ඉවර වෙලා මගේ rep++ වලට කෙලවෙනවා..
මට හිතා ගන්න බැරි සිංහල තේරෙන්නේ නැති ගොබ්බ චරිත එළකිරි එකට එන එක..
ඒ මදිවට අම්මා තාත්තා මතක් කරන්නත් මේ අය අමතක නොකරන එක තමා පුදුම...
මට commet එකක් දාන්නත් බැ ස්වාදිනව..අනේ මන්දා
ගණන් ගන්න එපා.. REP 27+