නෑ නෑ ඔයා හරි. දැන දැනම මැරෙන්න අවධානම් ගන්න ඕනෙ නෑ නේ. පිස්සො වගේ බයික් පැදලා..me araksha wenna kiyanne marenawa kiyala ona kenek dannawa ne saho..eth samaharu wada karanne e wage neweine bn???

math eka parak marenna gihin 99 ta beruna sirimak nathuwa mathak venakotath aga hiri vatenwa![]()

godaaakk eun bike ekaka widagena yanna dannavaa.. habai navatta ganna danne naha.. anaturak wei kiyala hitanne naha..... aparaade jivithaa............!!!!




නෑ නෑ ඔයා හරි. දැන දැනම මැරෙන්න අවධානම් ගන්න ඕනෙ නෑ නේ. පිස්සො වගේ බයික් පැදලා..![]()






මාත් Hospital එකේ ඉද්දි ඔය වගෙ දෙවල් ටිකක් දෑකල පුරුදුයි, පුදුම දුකක් මිනිස්සු විදින්නෙ, Overtake කරද්දි දෙපාරක් හිතන්ඩ වෙනව....![]()






බුදු අම්මෝ bike එකක් අල්ලන්න හිතෙන්නේ නැනේ මේවා දැක්කමමේවා ගොඩක් පිට රට ඒවා නේද ?
![]()









මම බයික් එකක් තිබ්බට වේගෙන් යන එක නවත්තල දැන් ගොඩාක් කල්...ඒ අනතුරක් වෙලා නෙමෙයි,අනතුරක් වෙඉ කියල බයට.උනාට පස්සේ කොච්චර කිවූවත් වැඩක් නැ නේ.
මම කියන්නේ හැමෝටම කොච්චර පුළුවන් උනත් වේගෙන් නම් යන්න එපා.....









