මේවා බලල මරනානුස්සතිය වැඩපල්ලා .. අපි කොහොම මැරෙන්න තියනවද කියල අපි දන්නේ නැහැ.. ජීවිතයනම් අනිත්යයි .. මරණයනම් නියතමයි ...
siraawata anithya menehi karapn
oya penne ape shariirayama athulatha, oya jarawa goda wahagena hamdissema inne api, ipaduna kiyanne aniwa marenna wenawa.
apita pena dewal mayawn witray jiwtaya therun ganima kiynne eka, me type karana welaweth kidenek loke marila athda? maranaya ena bhawa sihikaranna ipadima jayagnna uthsaha karanna

bike ona naha mata nam
pain yana eka hodai


මේවගේ ඒවගේ videos බලන්න කැමති(මන් අදහස් කලේ උවමනා) කෙනෙක් ඉන්නවද?
web එකක් දෙන්නම්...
හැබැයි 18+...
මට දීපන් මම බලනවා....18+ වැඩියිනේ කොහොමත්
mewa machan mehema nemei tv wala pennanna one ban ape unta hadenna..

