කියල වැඩක් නෑ බන්...කොහෙන් හොයාගන්නවද මන්දා...මුන් නාසා එකේ පස්සෙපැත්තෙද දන්නේ නෑ වැඩ කරන්නේ...ඇයි බං අර ලෝක විනාසේ ගැන නාසා එක දන්නවලු. උන් කියන්නේ නෑ ලු ඒ ගැන.
එතකොට බං රුසියාවේ, චීනේ, ඉරානේ, පකිස්ටානේ, ඉන්දියාවේ තියෙන ස්පේස් ගැන පාරික්ෂනායතන ඔය ගැන දන්නේ නැද්ද ? ඒ කියන්නේ නසා විතරයි ඔක්කොම දන්නේ. අනිත් උන් කිසිවක් දන්නේ නැති බව උන්ම පිලි ගන්නවා අයියෝ සල්ලි.



oka saralawa therum ganin amaru naeatherenne na saho. commerce karanne![]()


ම්චන් මෙ විශ්වයෙ ග්නන්කරන්න බැරි තරමක් ග්‍රහ ලෝක අපෙ පෘතිවිය තියන තැනටම g=0 වෙන විඩිහට හැදෙයිද....එක වෙන්නපුලුවන් සම්බාවිතාව 0.0000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000.........1 වගෙ නෙ?ඉතින් එහෙමනම් වෙන්නම බැ වගේනේ



mama kiyala na koluwo , world end wenawa kiyala.....
machan oya dawas moon thiyana 90 angle eka with sun ( mama net eka thiyana dewal piligana)
sun -earth - x planet (180 angle eka thiyana)........oya gana wadiya hethana yana epa machan.....
habai oya articale eka dala 2 weeks walin hoda loke earth quake 2k awa......
habai earth quake wadi unoth me tika -next 3-6 week (specially deep sea < ab0ve 6.5 M) , oya phy: theory eka yam, thak durata effect wena pluwan..mama baya kara newai ban .....oya kiyapu theory eka practical hethuwa




g= 0 wena na bola , oya logic ekadi.........asana wenawa





this wiil never happen........
okata probablity eka 0.00000000000000000000000000000000000000000000000
0000000000000000000000000000000000000000000000000
0000000000000000000000000000000000000000000000000
00000000000000000000000000000000000000000000000000
0000000000000000000000000000000000000000000000000
0000000000000000000000000000000000000000000000000..
.....................................................1![]()
hey dude..i have never said there are things happening in area 51mama wenawa kiyala na ......habai mama kiyana thawa hoda loku earth quake tikak awoth , me gana mita wada hethana ona.....natham oka wadiya hethana dayak na....
me time preiod eka gana astrology dana PAWZI wage kek kiyanawa nam thawath hodai....
NASA kiyana dewal nam trust karana ba....oyala thama kiyana AREA 51 mewa wenawa arawa wenawa kiyala



....අනේ බයේ බෑ මචන්...probablity ekan theory eka applied unoth (joke).....



