21/12/2012_ලෝකෙට_මොනවා_වෙයිද?
මචන් උබල මොකද හිතන්නේ 21.12.2012 දිනේ ගැන..ලෝකෙට මොනවා වෙයිද.....? ලෝකය විනාශ උනේ නැති උනත්...යම් කිසි දෙයක් සිදුවේවිද..?...මන් දන්නෙත් නැ උබල දන්නෙත් නැ .උබලත් ඕක ගැන ලිපි කියවලා දැනුම අරන් ඇතිනේ....ඉතින් උබලගේ අදහස් මේකේ දාපන්.....ලෝකයට 21.12.2012 දිනේ කුමක් වෙයිද.......?
මෙවන් කිසිදු දෙයක් සිදු නොවේවායි මගේ පැතුම......

Last edited: