21/12/2012_ලෝකෙට_මොනවා_වෙයිද?

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    21/12/2012_ලෝකෙට_මොනවා_වෙයිද?

    මචන් උබල මොකද හිතන්නේ 21.12.2012 දිනේ ගැන..ලෝකෙට මොනවා වෙයිද.....? ලෝකය විනාශ උනේ නැති උනත්...යම් කිසි දෙයක් සිදුවේවිද..?...මන් දන්නෙත් නැ උබල දන්නෙත් නැ .උබලත් ඕක ගැන ලිපි කියවලා දැනුම අරන් ඇතිනේ....ඉතින් උබලගේ අදහස් මේකේ දාපන්.....ලෝකයට 21.12.2012 දිනේ කුමක් වෙයිද.......?:growl:

    nibiru+collision+planetx+end+of+world+2012.jpg


    article-2066110-0198D21D000004B0-320_468x319.jpg


    1309077616-43.jpg


    nibiru.jpg


    eGJ6aHl3MTI=_o_21-december-2012---the-end-or-a-new-beginning.jpg


    මෙවන් කිසිදු දෙයක් සිදු නොවේවායි මගේ පැතුම......
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලෝකෙටනම් මන්දා ඒත් ඔරියටනම් වෙන ලෝකෙකට යන්න වෙයි:lol::lol::lol: