21+Family planing help plz_before honeymoon

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    මොන හුත්තටද බන් හනිමුන් එකට මාස 2 කලින් ඉදන් මිතුරි පෙති පොවන්න ඕන කෙල්ලට?
    බදින්න කලින්ම ඔය එක එක ජරාවල් පොවලා , පස්සේ ලමයෙක් එහෙම හදාගන්න බැරි උනාම ගෑණිට කාඩ් එකක් ගහනවා උබට ලමයි හදන්න බෑ,තෝ මාව කෑවා,තෝ නම් වේස ගෑණියෙක් කියලා.
    ඕවා පොවන්න එපා ඕයි.
    අයියට කිව්වට ඕක උබේ අව්ලක් කියලා දන්නවා.
    උබ ඔය එක එක ජරාවල් ගෑණිට පොවලා,පස්සේ ලමයෙක් එහෙම නැති උනොතින් මතක තියාගනින් වරද උබේ මිසක් ගෑණිගේ අව්ලක් නෙවෙයි කියලා.
    හනිමුන් එකට කියලා වෙනසක් නෑ ඩෝ.
    හිතෙන් පාලනය කරපන්.
    හුකලා බඩු යන්න ආවම කෙලින්ම කෙල්ලගේ පුක උඩින් දාපන් කැරි ටික.
    එහෙම බැරි නම් කොණ්ඩම් එකක් දාපන්.
    අපේ ඔය පොන්න සිපයියලාගේ මතයක් තියනවනේ හනිමුන් එකේදි කොණ්ඩම් දැම්මොත් ආතල් නෑ කියලා.
    ඕවා බොරු,මන්දමානසික කතා.
    කොණ්ඩම් එකක් දාලා හුකපන්,එහෙම නැත්තම් බඩු එලියේ යවපන්.
    අරවා මේවා බොන්න දීලා ගෑණිගේ බඩ නාස්ති කරවන්න එපා.
    ලමයෙක් හම්බුනත් ඒ ලමයා මන්ද බුද්ධික ලමයෙක්,ආබාධිත ලමයෙක් වෙන්න බැරි නෑ ඔය ජරාවල් පොවලා ඒ සැරට.

    :rolleyes: මිතුරි පෙති පටන් ගන්නකොට මාසෙම බොන්න ඕනේ.. ඔය කියන විදිහට අතුරු අබාධ නෑ. මුල් කාලේදී තාවකාලික අතුරු ආබාධ නම් තියනවා.. ලංකාවේ ගොඩක් අය ගන්නවා.. එහෙම බැලුවොත් ලංකාවේ ආබාදිත ළමයි නොසහෙන්න ඉදි.. හැමෝම දොස්තරගේ වැඩේ කරන්න යන්න එපා.. postinor එක තමයි හොද නැත්තේ.
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,355
    4,633
    113
    Period hadila dawas 5n Yasmin ganna kiyapan . Mithuri anatha kukullunta hondai Yasmin walata mahath wen na . 1600+Rs.

    " යැස්මින් "
    කියන්නෙ මොනාද සහෝ...පොඩ්ඩක් කියනවද
    ටීවි එකේ නම් යන්නෙ බදින්න කලින් මාස දෙකකක් ඉදල පෙති බොන්න ඕන කියල,,ස්වර්ණවාහිනි,,දෙරන ඒවගෙ වැඩසටහන් වල,,,නැත්නම් පෙති බිව්වට අහන් නෑලු,,
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    a dennata kiyapan Family doctor hambenna kiyala gihin .Lajja wenna dewal nemi ban oya .
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,311
    2,603
    113
    Colombo
    මොන හුත්තටද බන් හනිමුන් එකට මාස 2 කලින් ඉදන් මිතුරි පෙති පොවන්න ඕන කෙල්ලට?
    බදින්න කලින්ම ඔය එක එක ජරාවල් පොවලා , පස්සේ ලමයෙක් එහෙම හදාගන්න බැරි උනාම ගෑණිට කාඩ් එකක් ගහනවා උබට ලමයි හදන්න බෑ,තෝ මාව කෑවා,තෝ නම් වේස ගෑණියෙක් කියලා.
    ඕවා පොවන්න එපා ඕයි.
    අයියට කිව්වට ඕක උබේ අව්ලක් කියලා දන්නවා.
    උබ ඔය එක එක ජරාවල් ගෑණිට පොවලා,පස්සේ ලමයෙක් එහෙම නැති උනොතින් මතක තියාගනින් වරද උබේ මිසක් ගෑණිගේ අව්ලක් නෙවෙයි කියලා.
    හනිමුන් එකට කියලා වෙනසක් නෑ ඩෝ.
    හිතෙන් පාලනය කරපන්.
    හුකලා බඩු යන්න ආවම කෙලින්ම කෙල්ලගේ පුක උඩින් දාපන් කැරි ටික.
    එහෙම බැරි නම් කොණ්ඩම් එකක් දාපන්.
    අපේ ඔය පොන්න සිපයියලාගේ මතයක් තියනවනේ හනිමුන් එකේදි කොණ්ඩම් දැම්මොත් ආතල් නෑ කියලා.
    ඕවා බොරු,මන්දමානසික කතා.
    කොණ්ඩම් එකක් දාලා හුකපන්,එහෙම නැත්තම් බඩු එලියේ යවපන්.
    අරවා මේවා බොන්න දීලා ගෑණිගේ බඩ නාස්ති කරවන්න එපා.
    ලමයෙක් හම්බුනත් ඒ ලමයා මන්ද බුද්ධික ලමයෙක්,ආබාධිත ලමයෙක් වෙන්න බැරි නෑ ඔය ජරාවල් පොවලා ඒ සැරට.

    kiyanna ona tika kiyala tiyenawa lesatam ;)
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,781
    8,555
    113
    In Your Heart

    " යැස්මින් "
    කියන්නෙ මොනාද සහෝ...පොඩ්ඩක් කියනවද
    ටීවි එකේ නම් යන්නෙ බදින්න කලින් මාස දෙකකක් ඉදල පෙති බොන්න ඕන කියල,,ස්වර්ණවාහිනි,,දෙරන ඒවගෙ වැඩසටහන් වල,,,නැත්නම් පෙති බිව්වට අහන් නෑලු,,

    Mithuri wagema ekak thamai machan eth Quality eka godak wadi . awulak na masa 2 ka indala unath .

    godak aya nam Primolute N thamai denne period hadenna dawas 3kata kalin dawasata 2 gane wage ganna puluwan .eeta asse eka nawaththala dawas 3n period hadenawa. meka sathi dekakata wada continue karanna honda na.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,355
    4,633
    113
    Mithuri wagema ekak thamai machan eth Quality eka godak wadi . awulak na masa 2 ka indala unath .

    godak aya nam Primolute N thamai denne period hadenna dawas 3kata kalin dawasata 2 gane wage ganna puluwan .eeta asse eka nawaththala dawas 3n period hadenawa. meka sathi dekakata wada continue karanna honda na.

    Thankyou bro
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,355
    4,633
    113
    :rolleyes: මිතුරි පෙති පටන් ගන්නකොට මාසෙම බොන්න ඕනේ.. ඔය කියන විදිහට අතුරු අබාධ නෑ. මුල් කාලේදී තාවකාලික අතුරු ආබාධ නම් තියනවා.. ලංකාවේ ගොඩක් අය ගන්නවා.. එහෙම බැලුවොත් ලංකාවේ ආබාදිත ළමයි නොසහෙන්න ඉදි.. හැමෝම දොස්තරගේ වැඩේ කරන්න යන්න එපා.. postinor එක තමයි හොද නැත්තේ.

    thankyou bro
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    " යැස්මින් "
    කියන්නෙ මොනාද සහෝ...පොඩ්ඩක් කියනවද
    ටීවි එකේ නම් යන්නෙ බදින්න කලින් මාස දෙකකක් ඉදල පෙති බොන්න ඕන කියල,,ස්වර්ණවාහිනි,,දෙරන ඒවගෙ වැඩසටහන් වල,,,නැත්නම් පෙති බිව්වට අහන් නෑලු,,

    උඹට හරි කියෝන කාට හරි වැදගත් වේවි කියලා මේ ටික කොටන්නම්. නිතර ෆාමසියේ දකින්න ලැබෙන මිතුරි වල තියෙන්නේ ethinyl estradiol සහ levonorgestrel කියන සංයෝග දෙකක් ශරීරයේ හෝමෝන දෙකක සංකලනයකට සමාන. නමුත් Yasmin වල තියෙන්නේ drospirenone සහ ethinyl estradiol කියන දෙක. ඒ කිව්වේ මිතුරි වල තියෙන levonogestral වෙනුවට තියෙන්නේ drospirenone. එමගින් ඇතිවෙන අතුරු ආබාධ ඒ නිසා මිතුරි වලට සාපේක්ෂව ගොඩක් අඩුයි. කොටින්ම උපත්පාලන පෙති ගද්දි ගෑණු මහත් වෙනවා කියන්නේ කෑම රුචිය වැඩි වෙන නිසයි. එතකොට වැඩියෙන් බඩගිණි වෙනවා සහ කනවා. නමුත් drospirenone වලින් කෑම රුචිය වැඩි වන්නේ නෑ. ඒ නිසා මහත් වෙන්නේ නෑ. ඒ වගේම ලේ කැටි සෑදීම ඇතුලු සාමාන්‍යය උපත් පාලන පෙති වලින් වෙන අතුරු ආබාධ ගොඩක් මේකෙන් පාලනය කරලා තියෙනවා. හැබැයි පු‍තෝ Yasmin 1650 ක් විතර වෙනවා. මිතුරි රුපියල් 100 යි. ඒ නිසා සාමාන්‍යය සිංහලුන්ට මිතුරි තමයි. ඒ සඳහා මුදල් වැය කරන්න පුලුවන් සිංහලුන්ට Yasmin තියෙනවා.

    උපත් පාලන පෙති විවාහයට කලියෙන් ගන්නවනම් ඔව් හරිනම් මාස තුනකට කලියෙන් ඉඳන් ගන්න කියලා කියනවා. ඒ බැරිනම් අඩුම මාසෙකට කලින්වත් ගන්න ඕනේ. උපත් පාලන පෙති තමයි අලුත බැඳපු දෙන්නෙකුට සාරථකම උපත් පාලන ක්‍රමය. පෙති නැවැත්තුව ගමන් ගැබ් ගැනීම සිදුවෙනවා. නමුත් උපත්පාලන පෙති භාවිතා කරන්න බැරි අවස්ථා තියෙනවා (ඉතා සුලු තරයක් පමණයි). ඔබේ සහකාරිය ඒ බැරි සාධකයකට අයත් කෙනෙක් වෙන්න පුලුවන්. ඒ නිසා වඩා හොඳ දේ තමයි වෛද්‍යයවරයෙක් හමුවෙලා උපදෙස් ගැනීම.
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,429
    983
    113
    අතරමග

    ඉතා හොඳ, පිළිගත හැකි කමෙන්ටුවක්! rep++
     
    • Like
    Reactions: Ridila™

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488

    නියමායි. රේප්+
     
    Thankyou bro rep++
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :rolleyes: මිතුරි පෙති පටන් ගන්නකොට මාසෙම බොන්න ඕනේ.. ඔය කියන විදිහට අතුරු අබාධ නෑ. මුල් කාලේදී තාවකාලික අතුරු ආබාධ නම් තියනවා.. ලංකාවේ ගොඩක් අය ගන්නවා.. එහෙම බැලුවොත් ලංකාවේ ආබාදිත ළමයි නොසහෙන්න ඉදි.. හැමෝම දොස්තරගේ වැඩේ කරන්න යන්න එපා.. postinor එක තමයි හොද නැත්තේ.

    ලන්කාවේ ආබාධිත ලමයි නොසැහෙන්න ඉන්නවා තමා.
    තාවකාලික අතුරු ආබාධ ඇති පොඩි දෙයක් වෙන්නත්.
    මිතුරි ගහලා ප්‍රේග්නන්ට් වෙච්ච උන් නැද්ද මේ ලන්කාවේ?
    ඕන තරම් ඉන්නවා.
    මිතුරි බීලා බඩවල් තුවාල වෙච්ච අයත් ඉන්නවා මේ ලන්කාවේ.
    මිතුරි බීලා ගර්භාෂේ ඩැමේජ් වෙච්ච අයත් ඉන්නවා.
    උබට මේ කිරියේ චැලේන්ජ් එකක් දෙන්නේ මම ඕපන්.
    ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් අහපන්කෝ මිතුරි එකේ ආතල් කොහොමද කියලා.
    මම කිව්වේ බොරුයි කියලා ඔප්පු කරපන්කෝ.
    මාර්කටින් වලට කඩේ නොයන ඩොක්ටර් කෙනෙක් අනිවා කවදාවත් මිතුරි ටැබ්ලට් එක රෙකමන්ඩ් කරන්නේ නෑ.
    පොස්ටිනෝර් එකේ සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩක් තිබ්බත් සමහර ඩොක්ටර්ස්ලා ගන්න කියනවනේ ඒක.
    මාකටින් වලට යට උනාම එහෙම වෙනවා ඩොකෙක් උනත්.
    පොස්ටිනෝර් එක ගැහුවොත් අනිවා කේස් එනවා කියලා දැන දැනත් අපේ උන් තාමත් ගන්නවා ඇන්ඩ් තාමත් ඒක මාකට් එකට එනවා.
    මන්දබුද්ධික කියන්නේ හරියට කතා කරගන්න බැරුව,ඇස් කරකව කරව ඉන්න එක විතරක් නෙවෙයි.
    අතපය හොදට තිබ්බත් වැඩක් කරන්න දුන්නම පොඩි වැඩක් උනත් හරියට කරගන්න බැරි නම් ඒකත් අයිති වෙන්නේ මන්ද බුද්ධික කියලා තමා.
    මන්ද බුද්ධික කියන්නේ මන්ද මානසිකත්වය හෙවත් ලොජික් එකට කල්පනා කරන්න බැරි එකට.
    ලන්කාවේ ඉස්කෝලේකට ගිහින් බලපන්කෝ ඕන එහෙකට.
    පන්තියක ලමයි කීයෙන් කීදෙනාද වැඩක් කිව්වම හරියට කරන්නේ?
    ටික දෙනෙක් වැඩේ හරියට කරලා,බහුතරය කරන්නේ දන්නේ නෑ කියලා ඉන්න එක.
    ඒකත් මන්ද බුද්ධික තමා.
    දොස්තර වැඩේ උබ කරන්න යන්න එපා මට තවුසන්ඩ් ටෝල්ක් දීලා.
    කර්මය කියන දේ මොන විදියට එනවද යනවද කියලා දන්නේ නෑ.
    නිකන් ඉල්ලන් නොකා පාඩුවේ ඉන්න එක හොදයි.
    තමන්ගේ කැරි යනකොට පයිය එලියට ගන්න බැරිද?
    කොණ්ඩම් එකක් දාලා හුකන්න බැරිද?
    ගෑණිට බෙහෙත් පොවලා හුකන එකා පිරිමියෙක් නෙවෙයි.
    මන්ද මානසික පොන්න වේසිගේ පුතෙක්.
    අපි පිරිමි.
    ගෑණු නෙවෙයි.
    ඕන තැනක ඕන වෙලාවකදි අපේ ශරිරයේ පාලනය අපි ගාව තියෙන්න පුලුවන් වෙන්න ඕන ගෑණිට බෙහෙත් පොවන්නේ නැතුව.
    ස්වභාවිකව හැදිලා තියන දේවල් වෙනස් කරන්න ගියාම අනිවා ප්‍රතිවිපාක එනවා හෝ ගානා පොකුණ වගේ කැරකිලා අනිත් පැත්තට.
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    owa ahanna yanna epa ayayta kiyapan condam dagena gahanan kiyala passe awa katha kara ganna mithuri eke okkoma wisthare thiyenawa !
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    ලන්කාවේ ආබාධිත ලමයි නොසැහෙන්න ඉන්නවා තමා.
    තාවකාලික අතුරු ආබාධ ඇති පොඩි දෙයක් වෙන්නත්.
    මිතුරි ගහලා ප්‍රේග්නන්ට් වෙච්ච උන් නැද්ද මේ ලන්කාවේ?
    ඕන තරම් ඉන්නවා.
    මිතුරි බීලා බඩවල් තුවාල වෙච්ච අයත් ඉන්නවා මේ ලන්කාවේ.
    මිතුරි බීලා ගර්භාෂේ ඩැමේජ් වෙච්ච අයත් ඉන්නවා.
    උබට මේ කිරියේ චැලේන්ජ් එකක් දෙන්නේ මම ඕපන්.
    ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් අහපන්කෝ මිතුරි එකේ ආතල් කොහොමද කියලා.
    මම කිව්වේ බොරුයි කියලා ඔප්පු කරපන්කෝ.
    මාර්කටින් වලට කඩේ නොයන ඩොක්ටර් කෙනෙක් අනිවා කවදාවත් මිතුරි ටැබ්ලට් එක රෙකමන්ඩ් කරන්නේ නෑ.
    පොස්ටිනෝර් එකේ සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩක් තිබ්බත් සමහර ඩොක්ටර්ස්ලා ගන්න කියනවනේ ඒක.
    මාකටින් වලට යට උනාම එහෙම වෙනවා ඩොකෙක් උනත්.
    පොස්ටිනෝර් එක ගැහුවොත් අනිවා කේස් එනවා කියලා දැන දැනත් අපේ උන් තාමත් ගන්නවා ඇන්ඩ් තාමත් ඒක මාකට් එකට එනවා.
    මන්දබුද්ධික කියන්නේ හරියට කතා කරගන්න බැරුව,ඇස් කරකව කරව ඉන්න එක විතරක් නෙවෙයි.
    අතපය හොදට තිබ්බත් වැඩක් කරන්න දුන්නම පොඩි වැඩක් උනත් හරියට කරගන්න බැරි නම් ඒකත් අයිති වෙන්නේ මන්ද බුද්ධික කියලා තමා.
    මන්ද බුද්ධික කියන්නේ මන්ද මානසිකත්වය හෙවත් ලොජික් එකට කල්පනා කරන්න බැරි එකට.
    ලන්කාවේ ඉස්කෝලේකට ගිහින් බලපන්කෝ ඕන එහෙකට.
    පන්තියක ලමයි කීයෙන් කීදෙනාද වැඩක් කිව්වම හරියට කරන්නේ?
    ටික දෙනෙක් වැඩේ හරියට කරලා,බහුතරය කරන්නේ දන්නේ නෑ කියලා ඉන්න එක.
    ඒකත් මන්ද බුද්ධික තමා.
    දොස්තර වැඩේ උබ කරන්න යන්න එපා මට තවුසන්ඩ් ටෝල්ක් දීලා.
    කර්මය කියන දේ මොන විදියට එනවද යනවද කියලා දන්නේ නෑ.
    නිකන් ඉල්ලන් නොකා පාඩුවේ ඉන්න එක හොදයි.
    තමන්ගේ කැරි යනකොට පයිය එලියට ගන්න බැරිද?
    කොණ්ඩම් එකක් දාලා හුකන්න බැරිද?
    ගෑණිට බෙහෙත් පොවලා හුකන එකා පිරිමියෙක් නෙවෙයි.
    මන්ද මානසික පොන්න වේසිගේ පුතෙක්.
    අපි පිරිමි.
    ගෑණු නෙවෙයි.
    ඕන තැනක ඕන වෙලාවකදි අපේ ශරිරයේ පාලනය අපි ගාව තියෙන්න පුලුවන් වෙන්න ඕන ගෑණිට බෙහෙත් පොවන්නේ නැතුව.
    ස්වභාවිකව හැදිලා තියන දේවල් වෙනස් කරන්න ගියාම අනිවා ප්‍රතිවිපාක එනවා හෝ ගානා පොකුණ වගේ කැරකිලා අනිත් පැත්තට.

    Condom noda karana eka kohomada sure wenne ban
    Sanseychanayak wenna edak thiyenawane...binduwak kalin leak unath wenna puluwan...gab ganna sperms liter ganan ona na ne..
    Anika dewini para karana kota kohomath penis eke sperms redila thiyenawa..condom noda kohomada ????
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Condom noda karana eka kohomada sure wenne ban
    Sanseychanayak wenna edak thiyenawane...binduwak kalin leak unath wenna puluwan...gab ganna sperms liter ganan ona na ne..
    Anika dewini para karana kota kohomath penis eke sperms redila thiyenawa..condom noda kohomada ????

    ස්පර්ම් ගැන මට කියලා දෙන්න එපා පුතේ ඇන්ඩ් උබ බීලද බන් ඉන්නේ?
    උබ මන්දමානසික එකෙක්ද?
    මම කොහෙද බන් කියලා තියෙන්නේ කොණ්ඩම් නොදා හුකපන් කියලා?
    කොණ්ඩම් දාන්න එපා කියලා මම කොහෙද කියලා තියෙන්නේ?
    පිස්සුද බන් උබට?
    කොණ්ඩම් එකක් දාලා හුකන්න බැරිද?
    ඔන්න ඔහොමයි මම කිව්වේ.
    කොණ්ඩම් එකක් නොදා හුකන්න බැරිද කියලා නෙවෙයි කිව්වේ.