යාලුවනේ මගේ හිතේ තියෙනවා මෙන්න මේ dongle එක ගන්න HUAWEI E3131 - 4G 21M
http://ikman.lk/en/huawei-e3131-dongle-216-mpbs-for-sale-colombo-55
මට මුන්ගේ ෆොටෝ එකක් ගන්න බෑ එකයි ලින්කුව දැම්මේ
මේවා 21 mbps එවමද?? නැත්නම් අර චීන galaxy S4 වගේ හොර බඩුද?
දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්..සල්ලි බොහොම අමාරුවෙන් එකතු කලේ මේකක් ගන්න