Ebay Dongle Help

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
එකට ඇන්ටෙන එක නැද්ද
තියනවා,ඇන්ටෙනා තිබුනා කියලා වැඩි වෙනසක් වෙන්නේ නෑ..
සිග්නල් හොදට තියනවනම් ඒ ඇති....:)
ගන්න කලින් බලන්න ඔයාගේ ඒරියා එකට 21mbps තියනවද කියලා..:nerd:
 
Last edited:

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං ඕක ඊබේ එකෙන් ගෙනල්ල වැඩක් තියෙද.? ඕකම එටිසලාට් එකෙන් ගන්න පුලුවන් නේද 4000 ට අන්ලොක්ඩ්.. මගේ ඩොන්ගත් ඕක මම හිතන්නේ. අනික 1 ඉයර් වන් ‍ටු වන් එටිසලාට් වොරන්ටි..
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මචං ඕක ඊබේ එකෙන් ගෙනල්ල වැඩක් තියෙද.? ඕකම එටිසලාට් එකෙන් ගන්න පුලුවන් නේද 4000 ට අන්ලොක්ඩ්.. මගේ ඩොන්ගත් ඕක මම හිතන්නේ. අනික 1 ඉයර් වන් ‍ටු වන් එටිසලාට් වොරන්ටි..

    unlock? ubata sure da
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    s6pg.jpg

    Rs.3490