Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    yahapalana hodaida narakada kiyannawat koheda wesiye yahapalanayak tiyenne? :lol:

    horu horu kiyapu kudu karayo kiyapu okkoma tiyagena ministers la karagena mahindata wada loku amati mandala hadagena kotintat puka didi ratatama kelinawa, uba ahanawa mokakda reason eka kyala, ubalage ammata ranilui my3 awilla hukala nangige katata arun dennage naki paiyawal deka dala giyat ubalata okata wirudda wenna reason ekak neti wei, enisa yahapalane dekatama nemila puke gahan gedarata wela budiyaganan :lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    හ්ම්ම් හොඳ හේතු 2ක් තියනවා :)

    kotintat puka didi
    මේ කාරනේ තාම සාධාරණීයකරන්න අමාරුයි.

    රෙප්+
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හ්ම්ම් හොඳ හේතු 2ක් තියනවා :)

    ha aththada, etakota den ubata hitaganna puluwanda ai yahapalaneta mechchara wiruddada kyala, ubata arun kiwwa wage as kan penne neti seen ekak tiyanawa, mokada oa hethu deka man kyanakam uba denan idala nane, 21+ kiwwata ubata nikam 14 wage, :lol::lol::lol::lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ha aththada, etakota den ubata hitaganna puluwanda ai yahapalaneta mechchara wiruddada kyala, ubata arun kiwwa wage as kan penne neti seen ekak tiyanawa, mokada oa hethu deka man kyanakam uba denan idala nane, 21+ kiwwata ubata nikam 14 wage, :lol::lol::lol::lol:

    ඔව් කෙනෙක්ට එහෙම හිතන්න පුලුවන් :)
    තව කරුණු තියනව නම් කියපන්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් කෙනෙක්ට එහෙම හිතන්න පුලුවන් :)
    තව කරුණු තියනව නම් කියපන්

    ai uba my3 ta report ekak aran yannada? :lol::lol::lol:

    p.s kunuharapa ganan ganna epa tarahata neme toyyo dekkama auto kyawenawa :lol:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    avatar536508_2.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙත්‍රී රනිල් ආණ්ඩුවේ අඩුපාඩු ..... වැරදුනා මහජනයාට කෙළවන වැඩටික

    1.රාජ්‍ය අංශයේ ආයතන සඳහා “පුද්ගලික අංශය අනුගමනය කරන ආකාරයේ කාර්යක්ෂම වැඩ පිලිවෙලක්” හඳුන්වා දී ඒවා ලාභ ලබන ආයතන හැටියට ඵලදායීව වෙනස් කරන්නට වික‍්‍රමසිංහ යෝජනා කලේය. සියලු රාජ්‍ය ආයතන, භාන්ඩාගාර ලේකම්, මහ බැංකු අධිපති, වානිජ මංඩලයේ, වෘත්තීය සමිති හා ඊනියා සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් “රාජ්‍ය දේපල සංස්ථාව” හා “පොදු සම්පත් භාරය ” යටතේ තබනු ඇත

    වර්තමානයේ දදේනියෙන් සියයට 6.8 ක් වන අයවැය හිඟය 2020 දී සියයට 3.5 දක්වා අඩකින් කපා හරින ලෙසට කර ඇති ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නිර්දේශ ඉෂ්ට කිරීම වික‍්‍රමසිංහගේ ආර්ථික ප‍්‍රකාශනයේ කේන්ද්‍රීය කාරනයයි. මෙය කල හැකි වන්නේ මිල සහනාධාර කප්පාදුවත්, පුද්ගලීකරනය හඳුන්වා දීමත් හා සාමාන්‍ය ජනතාව මතට බදු බර පැටවීමත් මගිනි.

    2.සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල යන රටෙහි විශාලතම අරමුදල් පවරා ගනිමින් භාරකාර මන්ඩලයක් මගින් පාලනය කෙරෙන “ජාතික විශ‍්‍රාම අරමුදලක්” පිහිටුවීම. දැන් රුපියල් ටි‍්‍රලියන 1.7ක් වන (ඇ. ඩො. බිලියන 11.9) විශ‍්‍රාම අරමුදල පරිපාලනය කෙරෙන්නේ මහ බැංකුව විසිනි. වඩා විශ්වාසවන්ත පරිපාලනයක් සැපයීමේ මුවාවෙන් මෙම වෙනස මගින් මඟ පාදනු ඇත්තේ බොහෝ කලක් තිස්සේ ජාමූඅ නිර්දේශ කල ලෙස කොටස් වෙලඳපල හරහා ව්‍යාපාරයන්ට මෙම මුදල් ලබා ගැනීමට සැලැස්වීමයි.

    3.විශ්ව විද්‍යාල පුද්ගලීකරනය දිගටම ගෙන යාම. “තාක්ෂන මන්ඩප, තෘතීය පුහුනු ආයතන, හා පුද්ගලික විශ්ව විද්‍යාල වත්මන් විශ්ව විද්‍යාල සමගම පිහිටුවා පවත්වා ගෙන යාම” පිලිබඳව වික‍්‍රමසිංහ කතා කලේය. “අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ සිසුන්ට” මෙම ආයතන වලට ඇතුල් වීමේ ඉඩකඩ සලසන වව්චර් ක‍්‍රමයක් ඔහු හඳුන්වා දුන්නේය. වෙනත් වචන වලින් කිවහොත් ඔවුන් ඉගෙන ගත්තේ කොහේ ද යන්න නොසලකා ඒ ඒ සිසුන්ට අරමුදල් සැපයෙන බවයි. මෙය රජයේ විශ්වවිද්‍යාල වලට වල කපන අතර ලාභ උපයන පෞද්ගලික ආයතන වලට අරමුදල් සැපයීමට නොවෙනස් ක‍්‍රියාවලියකි.
     
    • Like
    Reactions: dildude

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    ඔය ඔතන ඉන්න රවියට කියපන් දැන් ත්‍රෙඩ් දාල හේතු හොයන්න බෑ ඊලග පාරවත් wife එක්ක නැතුව පොඩ්ඩක් පාරට බැහැල budget එක හදන්න කියල :growl::dull:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    සොහොන;19346880 said:
    මෙත්‍රී රනිල් ආණ්ඩුවේ අඩුපාඩු ..... වැරදුනා මහජනයාට කෙළවන වැඩටික

    1.රාජ්‍ය අංශයේ ආයතන සඳහා “පුද්ගලික අංශය අනුගමනය කරන ආකාරයේ කාර්යක්ෂම වැඩ පිලිවෙලක්” හඳුන්වා දී ඒවා ලාභ ලබන ආයතන හැටියට ඵලදායීව වෙනස් කරන්නට වික‍්‍රමසිංහ යෝජනා කලේය. සියලු රාජ්‍ය ආයතන, භාන්ඩාගාර ලේකම්, මහ බැංකු අධිපති, වානිජ මංඩලයේ, වෘත්තීය සමිති හා ඊනියා සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් “රාජ්‍ය දේපල සංස්ථාව” හා “පොදු සම්පත් භාරය ” යටතේ තබනු ඇත

    වර්තමානයේ දදේනියෙන් සියයට 6.8 ක් වන අයවැය හිඟය 2020 දී සියයට 3.5 දක්වා අඩකින් කපා හරින ලෙසට කර ඇති ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නිර්දේශ ඉෂ්ට කිරීම වික‍්‍රමසිංහගේ ආර්ථික ප‍්‍රකාශනයේ කේන්ද්‍රීය කාරනයයි. මෙය කල හැකි වන්නේ මිල සහනාධාර කප්පාදුවත්, පුද්ගලීකරනය හඳුන්වා දීමත් හා සාමාන්‍ය ජනතාව මතට බදු බර පැටවීමත් මගිනි.

    2.සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල යන රටෙහි විශාලතම අරමුදල් පවරා ගනිමින් භාරකාර මන්ඩලයක් මගින් පාලනය කෙරෙන “ජාතික විශ‍්‍රාම අරමුදලක්” පිහිටුවීම. දැන් රුපියල් ටි‍්‍රලියන 1.7ක් වන (ඇ. ඩො. බිලියන 11.9) විශ‍්‍රාම අරමුදල පරිපාලනය කෙරෙන්නේ මහ බැංකුව විසිනි. වඩා විශ්වාසවන්ත පරිපාලනයක් සැපයීමේ මුවාවෙන් මෙම වෙනස මගින් මඟ පාදනු ඇත්තේ බොහෝ කලක් තිස්සේ ජාමූඅ නිර්දේශ කල ලෙස කොටස් වෙලඳපල හරහා ව්‍යාපාරයන්ට මෙම මුදල් ලබා ගැනීමට සැලැස්වීමයි.

    3.විශ්ව විද්‍යාල පුද්ගලීකරනය දිගටම ගෙන යාම. “තාක්ෂන මන්ඩප, තෘතීය පුහුනු ආයතන, හා පුද්ගලික විශ්ව විද්‍යාල වත්මන් විශ්ව විද්‍යාල සමගම පිහිටුවා පවත්වා ගෙන යාම” පිලිබඳව වික‍්‍රමසිංහ කතා කලේය. “අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ සිසුන්ට” මෙම ආයතන වලට ඇතුල් වීමේ ඉඩකඩ සලසන වව්චර් ක‍්‍රමයක් ඔහු හඳුන්වා දුන්නේය. වෙනත් වචන වලින් කිවහොත් ඔවුන් ඉගෙන ගත්තේ කොහේ ද යන්න නොසලකා ඒ ඒ සිසුන්ට අරමුදල් සැපයෙන බවයි. මෙය රජයේ විශ්වවිද්‍යාල වලට වල කපන අතර ලාභ උපයන පෞද්ගලික ආයතන වලට අරමුදල් සැපයීමට නොවෙනස් ක‍්‍රියාවලියකි.

    hmm points taken thanks rep+
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Machang, ai bang ara wee goviyata govikama atha arala wena deyak karanna kiyanne? ethakota 6% education walata atthatama wen karalada? Ai bang minissunwa me widihata andanne?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කරුණාකර චූ කොල්ලන් reply කිරීමෙන් වලකින්න. :P

    යහපාලනය

    දැන් හැමෝම යහපාලනය විවේචනය කරනවනේ. කට්ටිය කියමු බලන්න යහපාලනය විවේචනය කරන්න specific reasons මොනාද කියලා. මොකද මට හිතා ගන්න බෑ කට්ටිය මෙච්චර යහපාලනයට විරුද්ධ මොකද කියලා.

    ***

    නෑ නෑ දැන් යහපාලානේ උදාවෙමින් තියෙන්නේ ..කිසිම ප්‍රශ්නයක් නැ :lol::lol:

    මීට

    ගොට්ටා