MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උන්නා එක ගංගාවක $@$@$ $%@%#% $@@%@% #!$!$@$
    -
    -
    -
    -


    giphy-downsized-large.gif




    උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ
    උන් කී මේ කතන්දරේ අක්කේ දැන් අහන්නකො
    අක්කා වගේ රූපෙන් යස මල් මල් මුතු කුමාරිකා
    කැන්දන් යන්න ආවලු අහසේ හිරු කුමාරයා

    ඒ කතන්දරේ හිරු කුමාරයා වාගේ කවුරු හෝ එයි අපේ දිහා
    රාජ තේජසින් අශ්වයා පිටින් ආවොතින් එයා මන් හඩාවී දෝ
    පුංචි නංගියා හඩවලා අනේ ඒ කුමාරයා එක්කලා ඉතින්
    අක්කා යන්න යාවි දෝ

    මෙන්න මේ වගේ අක්කලා නිසා රැට රැට හෝ මල් පිපෙන්නේලු
    මුතු ලතා වගේ ඔය සිනා සලා ඒ පිපිච්ච මල් පර නොවේවි ලු
    මෙන්න මේ වගේ නංගිලා නිසා අක්කලා ලොවේ වාසනාවියෝ
    හා.. හා.. වාසනාවියෝ