21st Century පුදුම නිර්මාණ

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    21st Century පුදුම නිර්මාණ

    [FONT=&quot]මේ තියෙන්නේ 21 වැනි ශත වර්ෂයේ තාක්ෂණයේ විස්කම් කිහිපයක්![/FONT]
    Mechanical Miracles of the
    21st Century
    [FONT=&quot]මමත් දැක්කේ ඊ මේල් එකකින් ....ලෝකේ මිනිස්සු මේ වගේ දේවල් කලාද කියලා හිතෙන කොටත් පිස්සු වගේ![/FONT]

    [FONT=&quot]බලන්න මේවා ඔයාලත් දැකලා තියෙනවාද කියාලා! අදහස් දාලාම යන්න[/FONT]



    01. [FONT=&quot]horns rev wind farm[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වේ[/FONT]

    [FONT=&quot]මේ තියෙන්නේ ඩෙන්මාර්කයට 20 [/FONT]km[FONT=&quot] දුරින් මුහුදේ ඉදිකර තිබෙන ලෝකයේ
    [/FONT]

    [FONT=&quot]විශාලම සුලං විදුලි බලාගාරය.... :eek:[/FONT]

    mag_200802_en_10-11-01_fos.jpg


    winddec102007.jpg


    images


    images


    [FONT=&quot]මෙහි 110[/FONT] m[FONT=&quot] උස ටර්බයින 80 සවිකර තිබෙනවා...මෙහි තටුවක දිග 30 [/FONT]m[FONT=&quot] වෙන අතර මෙගා වොට් 160 බලයක් උත්පාදනය කරනවා! එහි නම [/FONT][FONT=&quot]horns rev wind farm[/FONT][FONT=&quot] වේ...[/FONT]

    [FONT=&quot]පිස්සු හැදෙයි නේද??[/FONT]:shocked:

    [FONT=&quot]02.. විනෝදයට පාර කියන කැනඩාවේ ටිබිට් සිට කොන්ටවොයොටෝ අධිවේගී මාර්ගය..[/FONT]
    [FONT=&quot]ලෝකයේ ඉතාම භයානක මාර්ගය මෙයයි.[/FONT]
    [FONT=&quot]ඒ මක්නිසාද 500[/FONT] km[FONT=&quot] දිග මේ පාරේහි 85%ක් හදලා තියෙන්නේ මිදුනු විල් උඩින්...අයිස් බිදුනු විට පාර ඉවරයි...[/FONT]
    [FONT=&quot]:shocked::shocked::shocked::shocked:
    [/FONT]

    images


    images


    images


    images


    [FONT=&quot]වාහනයක් හිමෙහි ගිලි....[/FONT]
    images


    [FONT=&quot]ඒ හින්දා නිතරම මෙම පාර ප්‍රවාහනය සිදුකරන්නේ හිම මිදුනු විට වන අතර මෙහි ගමන් කරන්නේ ටොන් 70 බර ඇති විශාල ට්‍රක් රථයි..මෙහි ගමන අවසන් කිරීම තම වාසනාව අනුව බව ගමන් කරන්නන් විශ්වාස කරනවා![/FONT]

    [FONT=&quot]03.. කොලෝසස් නෞකාව[/FONT]

    [FONT=&quot]මෙය භාවිතා කරන්නේ තෙල් කැනිම් සඳහා අවශ්‍ය විශාල යන්ත්‍ර සුත්‍ර , නැව් යුධ ආයුධ ආදිය රැගෙන යාමටයි..[/FONT]

    [FONT=&quot]අවශ්‍ය ප්‍රමාණයට ජලයේ ගිලි ගමන් කිරිමේ හැකියාවද එය සතුයි..[/FONT]

    [FONT=&quot]
    images
    [/FONT]


    [FONT=&quot]
    images

    [/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]04. මැග්ඩර්බර්ග් වතුර පාලම - ජර්මනිය[/FONT]


    [FONT=&quot]බෝට්ටු වල මාර්ග තදබදය අවම කිරිමට ජර්මනියේ එල්බා ගග හරහා සැදු මැග්ඩර්බර්ග් වතුර පාලම [/FONT]“Magdeburg”[FONT=&quot]මෙය සැදීමට යුරෝ මිලියන 500 ක් මෙන්ම අවුරුදු 06 ගතවී ඇත.![/FONT]

    images



    images



    images


    [FONT=&quot]බලන්න මේවා ඔයාලත් දැකලා තියෙනවාද කියාලා! අදහස් දාලාම යන්න[/FONT]
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ස්තුති බෙදාගත්තට..
    ඉතාමත් වටින කරුනු ටිකක් අපත් සමග බෙදාගත්තට ස්තුති ..
    ************
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    හරි පුදුමයි හිතාගන්නත් අමාරුයි.........:shocked:
    ගොඩක් වටින තොරතුරු ටිකක් ස්තුතියි...යාලුවා :)

    You must spread some Reputation around before giving it to chamikawp again