22 තරුණියගේ වෙසල් රථයට කොස්තාපල් බිලි!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    පොලිසියේ අය ගැන නම් කණගාටුයි. සමහර පාරවල් මැද duty කරනකොට වාහන වල ගෑවිලා රාජකාරි කරන්න වෙලා. දෙල්කද හන්දියේ බයිසිකල් පදින්න ගිහින් තව නුලෙන් මාව මරනවා, Army bus එකකින්. එදායින් පස්සේ ආයේ කොළඹ බයිසිකල් පැද්දේ නෑ. දැන් අවුරුදු 4කින්
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    policiye kenk merila nisa case eka tough. hebei kalin parath lady doctor kenek beela IP kenk meruna, wandiyak gewala beruna mathaka widihata.
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,238
    1,462
    113
    Morally Bankrupt Sri lanka
    hora licens denawa auto walta samahara learners karayo, kello ehema licen ganne ehemayi eka nisa unta wediya kattak nh manual gannawa wage neweyi, eken meken auto ganna unta road eke purudda madi
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    104085421_106238401132716_4750071771328101340_n_copy_720x720-jpg.96706
     
    • Like
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    නින්ද ගියා කියල බේරෙයි..ලංකාවේ අැක්සිඩන්ට් කරලා බේරෙන්න පුළුවන් හේතුවක්නේ ඒක..වෙන රටවල් වල නම් ඒකත් අයිති වෙන්නේ dangerous driving කැටගරි ඵකට..ඒ කියන්නෙ අනිවා හිරේ..

    3HuccxI.png
     
    Last edited:
    • Like
    Reactions: OshPal

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පෙරේදා (12) මධ්‍යම රාත්‍රියේ කොළඹ-පුත්තලම ප්‍රධාන මාර්ගයේ මාරවිල මූලික රෝහල අසලදී සිදුවූ මාරාන්තික රිය අනතුරක් හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත්ව තවත් පොලිස් නිලධාරියකු දැඩි තුවාල ලබා ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය වාර්තා කරයි.

    විසිතුන් හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් විසින් පදවාගෙන ගිය නවීන කාර් රථයක් මාර්ගයෙන් පිටතට පැන

    රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට හෙළීමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුරින් දැඩි තුවාල ලැබූ කොස්තාපල්වරයා රෝහල්ගත කර සිටියදී ඊයේ (13) අලුයම කාලයේ මියගොස් ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

    රිය අනතුරට සම්බන්ධ කාර් රථය පැදවූ විශ්වවිද්‍යාල සිසුවිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරෙන් පසු ඇය මානසික කම්පනයට පත්ව සිටින බැවින් පොලිස් ආරක්ෂාව යටතේ මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව මාරවිල මූලස්ථාන පොලිසියේ නිලධාරියකු ලංකාදීපයට ප්‍රකාශ කර ඇත.




    යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබන මෙම සිසුවිය රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ පදිංචිකාරියක බව හඳුනාගෙන ඇත. විශ්වවිද්‍යාල සිසුවියට නින්ද ගොස් තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ද පොලිසිය විමර්ශන පවත්වා ඇත.

    මෙම මාරක අනතුරින් මියගොස් ඇත්තේ හලාවත කොට්ඨාස රථ වාහන අංශයේ රාජකාරි කරන, අබේසිංහ මුදියන්සේලාගේ අමිල ලක්මාල් ප්‍රියදර්ශන (72405) නමැති පොලිස් කොස්තාපල්වරයා ය. කුලියාපිටිය, උඩුබද්දාව, වැලිපැන්න ගහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම නිලධාරියා එක් දරුවකුගේ පියෙක් වන අතර, ඔහුගේ බිරිඳ දැනට ගැබිනි මවක බව ද පොලිසිය වාර්තා කරයි.

    අනතුරින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ කොට්ඨාස රථවාහන අංශයටම අනුයුක්තව රාජකාරි කරන පුෂ්පකුමාර (36231) නමැති කොස්තාපල්වරයා ය.

    මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා මාරවිල මූලික රෝහල ආසන්නයේ මධ්‍යම රාත්‍රියේ පොලිස් යතුරුපැදිය නතර කරගෙන රථ වාහන රාජකාරියේ නිරතව සිට ඇත. සිද්ධිය වන අවස්ථාවේ දී රථ වාහන වරදක් සම්බන්ධයෙන් යතුරුපැදියක් නතර කරගෙන මියගිය කොස්තාපල්වරයා දඩ කොළයක් ලියමින් සිටියදී, මෙම කාර් රථය මාර්ගයෙන් ඉවතට පැන පොලිස් නිලධාරීන් දෙදෙනාට හෙළී ඇති බව පොලිසිය පවසයි.

    කාර් රථයේ ගැටීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා බරපතල තුවාල ලැබූ අතර, පොලිස් යතුරුපැදියට සහ රථ වාහන වරදක් සම්බන්ධයෙන් නතර කරගෙන සිටි යතුරුපැදියට ද හානි සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.


    කාර් රථය අනතුරට පත්වීමත් සමඟම එහි සවිකර තිබූ ආරක්ෂිත බැලුන් (එයාර් බෑග්) ක්‍රියාත්මක වී ඇති බව ද වාර්තා වේ.

    විශ්වවිද්‍යාල සිසුවිය ඇගේ මව සහ ආච්චි සමඟ යාපනයේ සිට රත්මලාන බලා ගමන් කරමින් සිටි අතරතුර මෙම අනතුර සිදුවී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

    වඩාත් සැලකිය යුතු කරුණක් වන්නේ, මෙම අනතුරින් මියගිය පොලිස් කොස්තාපල් අමිල ලක්මාල් මහතා, පසුගිය අරගල සමයේදී පොලිස් අධිකාරිවරයකු සමඟ පොලිස් කාර් රථයකින් ගමන් කරමින් සිටියදී, කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී අරගලකරුවන් පිරිසක් විසින් ඔවුන් දෙදෙනා කාර් රථයෙන් එළියට ඇද දමා පහර දී, පොලිස් කාර් රථයට ද ගිනි තබා හානි සිදු කර තිබීමයි. දැඩි ලෙස පහර කෑමට ලක් වූ පොලිස් අධිකාරිවරයා සහ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කාලයක් ප්‍රතිකාර ලබා දෙදෙනාම සුවය ලබා තිබූ බව ද පොලිසිය පවසයි.

    මෙම මාරාන්තික රිය අනතුර සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙමින් පවතින අතර, අදාළ විශ්වවිද්‍යාල සිසුවියට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බව මාරවිල පොලිසිය වැඩිදුරටත් දන්වා සිටී.

    jaffna idan thaniyama drive karan eddi huththita ninda gihin wage,
    gedara inna pirimi ponnyanata gahanna ona issella
     
    • Like
    Reactions: PoweruseR

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    නින්ද ගියා කියල බේරෙයි..ලංකාවේ අැක්සිඩන්ට් කරලා බේරෙන්න පුළුවන් හේතුවක්නේ ඒක..වෙන රටවල් වල නම් ඒකත් අයිති වෙන්නේ dangerous driving කැටගරි ඵකට..ඒ කියන්නෙ අනිවා හිරේ..

    3HuccxI.png

    නින්ද ගියා කියන බූරු හේතුවට සමාව දෙන හරක් නීති හදපු රටක්. :(

    නිදිමත නං ඩ්‍රයිව් කරන්නෙ ඇයි වේසිගෙ පුතෝ කියල අහල lifetime imprisonment දෙන්න ඕන.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබල වගේ පොන්නයෙක්ට අනතුරක් උනාමත් ඉතින් උබේ අවජාතක තාත්තෙක් තමා උදව්වට ඉන්නේ . 🤣🤣
    mage thaththek newei pons ube thaththala