220v to 110v Transformer or converter

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    220v to 110v 1500W (1.5 KW) wage converter/step down transformer ekak koheda ganna thiyenne?

    Pitakotuwe othana than thiyanawa, namuth sure karanna puluwanda? Gannakota 1500W ma adinna quality check karanna widiyak naha. Quality adu nam kal gihin thama owa pichchenne. Ethakota parakku wadi.

    Honda sure thanak kawru hari dannawada? Lankawe hadana ho pitin gena ona ekak kamak naha.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    IE lage ekak thiyanwa kiyala mata yaluwek kiwwa namuth eke 60Hz enawada 110V eka?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    IE lage ekak thiyanwa kiyala mata yaluwek kiwwa namuth eke 60Hz enawada 110V eka?

    Hz ගාන තීරනේ වෙන්නේ දෙන ඉන්පුට් එක අනුව. අපි 230V දෙන frequency එකම තමා අවුට්පුට් එක හම්බවෙන්නෙත්.:yes:

    ගන්න තැනක් නම් එකපාර කියන්න අමාරුයි.. ක්‍රවුන් බඩු ගෙන්නන එවුන් ගාව තියෙන්න ඉඩ තියනව.:dull:

    කට්ටිය උදව්වක් දෙයි.:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    kW ගාන නං දන්නෑ ගෙදර තියනවා US වල හදපු එකක් අවුරුදු 20 විතර පරනයි තාම වැඩ. :)

    c6B9xJh.png
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    පැටියා;18078417 said:
    kW ගාන නං දන්නෑ ගෙදර තියනවා US වල හදපු එකක් අවුරුදු 20 විතර පරනයි තාම වැඩ. :)

    c6B9xJh.png

    onna oka dila daapan

    bila ewapan mata

    :oo:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Hz ගාන තීරනේ වෙන්නේ දෙන ඉන්පුට් එක අනුව. අපි 230V දෙන frequency එකම තමා අවුට්පුට් එක හම්බවෙන්නෙත්.:yes:

    ගන්න තැනක් නම් එකපාර කියන්න අමාරුයි.. ක්‍රවුන් බඩු ගෙන්නන එවුන් ගාව තියෙන්න ඉඩ තියනව.:dull:

    කට්ටිය උදව්වක් දෙයි.:)
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Hz ගාන තීරනේ වෙන්නේ දෙන ඉන්පුට් එක අනුව. අපි 230V දෙන frequency එකම තමා අවුට්පුට් එක හම්බවෙන්නෙත්.:yes:

    ගන්න තැනක් නම් එකපාර කියන්න අමාරුයි.. ක්‍රවුන් බඩු ගෙන්නන එවුන් ගාව තියෙන්න ඉඩ තියනව.:dull:

    කට්ටිය උදව්වක් දෙයි.:)
    60Hz ganna puluwan ekak nadda machan?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    පැටියා;18078417 said:
    kW ගාන නං දන්නෑ ගෙදර තියනවා US වල හදපු එකක් අවුරුදු 20 විතර පරනයි තාම වැඩ. :)

    c6B9xJh.png
    KW gaana danne nathi eka thama awla malli. 1.5KW kiyanne tikak loku transformer ekak. Adu ekakta gahuwoth pichchenawa
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    pack enwa bro 15000w nam danne natha athule thiyenne transformer ekak man gawa thibba
    Podi ewa hari yanne naha malli, 1.5KW kiyanne loku transformer ekak ewa samayen pack type eken enne naha.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    KW gaana danne nathi eka thama awla malli. 1.5KW kiyanne tikak loku transformer ekak. Adu ekakta gahuwoth pichchenawa

    :yes: kva ගානයි power factor එකයි multiply කලාම kW ගාන එනව කියලා නෙට් එකේ තියෙන්නෙ. ඒ කියන්නෙ මගෙ එක 750w. :)

    Crown එකේ වගේ බලන්න උං ජපන් බඩු ගෙන්නනවා හොඳ බඩු ඇති උං ලඟ හැබැයි පාවිච්චි කරපුවා :dull:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    පැටියා;18078538 said:
    :yes: kva ගානයි power factor එකයි multiply කලාම kW ගාන එනව කියලා නෙට් එකේ තියෙන්නෙ. ඒ කියන්නෙ මගෙ එක 750w. :)

    Crown එකේ වගේ බලන්න උං ජපන් බඩු ගෙන්නනවා හොඳ බඩු ඇති උං ලඟ හැබැයි පාවිච්චි කරපුවා :dull:
    Mama balannam. Habai japan wala ewun unath oya transformer wadak naha kiyala wisi karanne hethuwak athuwane. Owa TV, Radio wage aluth features model maru wenne nahane. Mona hari awlak nisa thama wisi karanne. Kunu godakata set wenna chance eka wadi.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,389
    22,034
    113
    Gotland
    1. IE හදන ඒවා තියේ ඒවා නම් හොඳ කොලිටි. 1.5kw එකේ ඒ ගැනම ගන්න පුළුවන්. ඊටත් වැඩියෙන් පුළුවන් පොඩි වෙලාවකට.
    2. පිටකොටුවේ තියෙන චයිනිස් මගුල් නම් විස්වාස කරන්න එපා. 1000w ඒවගේ 500w වත් ඩ්‍රොප් නොවී ගන්න බෑ
    3. චෙක් කරන්නේ මෙහෙමයි අදාළ උපකරණෙ හයිකරලා ෆුල් ලෝඩ් එක ගන්න විදිහට ඕන කරලා වෝල්ටේජ් එක චෙක් කරන්න. ජපන් ඒවගේ නම් තියෙන්න ඕනා 100V, US- 120V
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Volt gaana balanna puluwan watt gaana thama sure naththe. Mun laaba thiya ganna boru kiyala othala denawa.

    anna ekai wade lankawe ewun wadi labeta wada :cool: othana thanata gihin phn eka kane thiyan boruwata amathithuma thama hadanawa amathithuma kiyanna netnam wade sure nah

    meken balaganna berida V gana danaganna puluwanne W walata convert karaganna ayye

    HTML:
    http://www.rapidtables.com/calc/electric/Volt_to_Watt_Calculator.htm
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,389
    22,034
    113
    Gotland
    KW gaana danne nathi eka thama awla malli. 1.5KW kiyanne tikak loku transformer ekak. Adu ekakta gahuwoth pichchenawa

    මොකක් යුස් කරන්නද ? ගොඩක් ඒවාට ඔය හර්ට්ස් ගාන වැදගත් නෑ ඉන්ඩක්ෂන් මෝටර් වලට එහෙම තමයි ඕනා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,389
    22,034
    113
    Gotland
    Mama balannam. Habai japan wala ewun unath oya transformer wadak naha kiyala wisi karanne hethuwak athuwane. Owa TV, Radio wage aluth features model maru wenne nahane. Mona hari awlak nisa thama wisi karanne. Kunu godakata set wenna chance eka wadi.

    ජපන්වල උන් ඕව යුස් කරන්නේ නෑ මන් හිතන්නේ උන්ගේ තින්නේ 100v නේ ඉතින් උන්ට ස්ටෙප් down ට්‍රාන්ස්ෆොර්මර් මොකටද. හැබැයි ඕවගේ ලීක් වෙන සින් එකක් නැතිනම් වෙන කෙස් නෑ අවරුදු 20-30 උනත් වැඩ