225 එලියට විසිඋණු චරිත

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    විජයපාල ශ්‍රී නාරායන වාසල බණ්ඩාරනායක මොහොට්ටාලලාගේ සීතා කුමාරි අරඹේපොළ.

    ලේසි නෑ නියම මැණිකේ කෙනෙක් :P
    තුන් පාරක් විතර list එක කියෙව්වා බං
    ඔය නම ඉවර වෙනකම් කියෙව්වේ නෑ එක පාරක් වත් :lol: :lol:
     
    • Like
    Reactions: LazyLizard

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    sdfs.JPG
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හම්මට උඩු! අදමයි දැක්කේ මෙහෙම සීන් එකක්....!!!:angry::frown:

    ඥාණසාර හාමුදුරුවෝ හම්බයන්ව නිරුවත් කලාට හුගක් රිදිලා.අන්තිමට හාමුදුරුවෝ කියපු දේවල් ඇත්ත වුනා.එල්ලලා මදි .
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඥාණසාර හාමුදුරුවෝ හම්බයන්ව නිරුවත් කලාට හුගක් රිදිලා.අන්තිමට හාමුදුරුවෝ කියපු දේවල් ඇත්ත වුනා.එල්ලලා මදි .

    අන්තිමට මේ මනුස්සයා ගෙදර.... හමුදුරුවෝ පාර්ලිමේන්තුවේ!!!:lol:
     
    • Like
    Reactions: Bizzare_Art

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්තිමට මේ මනුස්සයා ගෙදර.... හමුදුරුවෝ පාර්ලිමේන්තුවේ!!!:lol:

    ලැට් කටාගේ කේන්දරේ බලය තමයි.. :P
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ලැට් කටාගේ කේන්දරේ බලය තමයි.. :P

    මරු එකට තියෙයි නේ බන් ඉස්සරහට.... පාර්ලිමේන්තුව ඇතුලේ බදුර්දීන් පොන්ස්ලාගේ කටවල් ඇරෙන එකක් නැහැ හාමුදුරුවෝ ඉස්සරහා!!:p:p
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරු එකට තියෙයි නේ බන් ඉස්සරහට.... පාර්ලිමේන්තුව ඇතුලේ බදුර්දීන් පොන්ස්ලාගේ කටවල් ඇරෙන එකක් හාමුදුරුවෝ ඉස්සරහා!!:p:p

    බොදුබලේ කවුද ලිස්ට් එකෙන් යන්නේ

    මේ පාර සැලූන් දොර නැතිවෙයි නේද? :P
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    බොදුබලේ කවුද ලිස්ට් එකෙන් යන්නේ

    මේ පාර සැලූන් දොර නැතිවෙයි නේද? :P

    ආරංචිවල හැටියට ඥාණසාර හමුදුරුවෝ ඇතුලේ ලු!!:love2:

    සැලුන් දොර නම් තෝරා ගත් පිරිසකට පමණක් සෙමා වෙන්න පුලුවන්.... මහින්ද ෆුල් ඇලට් එකේ ඇත්තේ කලින් පාර සීන්ස් නිසා!!!:yes:
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආරංචිවල හැටියට ඥාණසාර හමුදුරුවෝ ඇතුලේ ලු!!:love2:

    සැලුන් දොර නම් තෝරා ගත් පිරිසකට පමණක් සෙමා වෙන්න පුලුවන්.... මහින්ද ෆුල් ඇලට් එකේ ඇත්තේ කලින් පාර සීන්ස් නිසා!!!:yes:

    ලු ? :nerd: බලමුකෝ
     
    • Like
    Reactions: M a d d i e

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    Guess, who is the Ex-Wife to B*** Rajapaksha, that makes way to parliament....