225 එලියට විසිඋණු චරිත

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මාතලේ අළුවිහාරෙලා විසිඋනු එක හොඳයි. උන් හිතාන හිටියෙ මාතලේ උන්ගේ රාජධානිය කියලා. තව ලක්ෂ්මන් වසන්ත පොර්රා විසි වෙච්ච එක හොඳයි. ඕකා කසිප්පු කාරයා. පාර්ලිමේන්තු ගියේ බාර් ටික ජයට කරගෙන යන්න.

    තාත්තයි පුතයි 2නම අවා නේද?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    sujeewa
    hirunika
    nalinda (jvp)

    ruwan wijewardena
    naveen dissanayaka
    arjuna ranathunga
    range bandara
    akila viraj
    matale aluwihare la
    harisson
    Chandrani Bandara

    thawa godak innawa mathak wuna set eka oya
    චාන්දනී බණ්ඩාර එනවා කියලා දෙරණ එකේ කිව.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව හොයලා දීපල්ලකෝ
    ee.jpg
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මාතලේ අළුවිහාරෙලා විසිඋනු එක හොඳයි. උන් හිතාන හිටියෙ මාතලේ උන්ගේ රාජධානිය කියලා. තව ලක්ෂ්මන් වසන්ත පොර්රා විසි වෙච්ච එක හොඳයි. ඕකා කසිප්පු කාරයා. පාර්ලිමේන්තු ගියේ බාර් ටික ජයට කරගෙන යන්න.

    මාතලේ UNP උන් කියන්නෙත් ඕකමයි.... :LOL:
    කිසි දවසක කිසිම දෙයක් මාතලේට නොකරපු පොන්නයෝ රැලක්. :yes: