කෙල්ලෙක් නෑ කියල නාහෙන් අඬන වුන්ට 💪🏻

nidarsha91

Well-known member
  • ස්ත්‍රී සැප බලාපොරොත්තු වෙනව නං මේ ලැයිස්තුව පුරුදු කරගනිල්ලා.

    #01. උඹේ උපන්දිනේට තෑගි විදියට උඹේ කෙල්ලගෙන් රෙඩ් ලේබල්, බ්ලැක් ලේබල් ලැබෙන ගානට බොන්න පුරුදු වෙයල්ල. ජෙන් සී නං අනිවාර්යෙන්ම මේ පුරුද්ද ඕන. නැතුව මගෙ වයිෆ්, මගෙ දරුවො දුක් විඳී මගෙ මේ පුරුද්ද නිසා කියල හිතනව නං ගෑනු එහෙම වුන්ට කැමති නෑ. ගෑනු කැමති ආතල් එකට. වෙනස් වෙනස් අත්දැකීම් වලට. හෙට උඹ මැරුණත් අද ආතල් එකේ ඉන්නයි ගෑනුන්ට ඕනෙ. එකක් නැත්තන් එකක් කියන එක වුන්ගෙ ලේ වලම තියෙන ගතියක්.

    #02. චොර වෙන්න, ගූ වෙන්න, චාටර් වෙන්න, වයිරල් වෙන්න බැරි නං ගෑනු කැමති නෑ. හත්පොලේ ගාගන්න පුරුදු වෙයල්ල. තමන්ගෙ ෆියෝන්සි තමන්ගෙ වයිෆ් පව් කියල හිතල වෙන පුකවල් දිහා නොබල ඉන්නව නං ගෑනි පිට යාම නවත්තන්න බැරි වෙයි. උන්ට ඕනෙ ආතල් එක නිසා තව ගෑනියෙක් එක්ක උඹ හින්ද ගහගන්න එක තමයි උන් බලාපොරොත්තු වෙන්නෙ. ඉතින් හොර සීන් වලට එන්ගේජ් වෙන්න බැරි නන් ගෑනු ගැන හිතන්න එපා.

    මේක 1900 ගනන් නෙමෙයි. දැන් 2026. උඹලට ජය


     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    බර්ත්ඩේ එකට රෙඩ් ලේබල් එකක් තෑගි ලැබෙන ලෙවල් එකට එන එක නම් ලේසි වැඩක් නෙමෙයි හැබැයි
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,245
    6,281
    113
    36
    me wage post wala tiyena lokuma waradda thamay gaanu hari minissu hari generalise karana eka
    ganu kiyala hari minissu kiyala hari ehema eka widiyak na ban
     

    nidarsha91

    Well-known member
  • Ado bota Indare wenna bea bola
    Umba danna genu
    Wedak balaginin
    ela

    බර්ත්ඩේ එකට රෙඩ් ලේබල් එකක් තෑගි ලැබෙන ලෙවල් එකට එන එක නම් ලේසි වැඩක් නෙමෙයි හැබැයි
    අපිට මග ඇරුනු දේවල් බන්
    ------ Post added on Oct 22, 2026 at 1:30 PM

    me wage post wala tiyena lokuma waradda thamay gaanu hari minissu hari generalise karana eka
    ganu kiyala hari minissu kiyala hari ehema eka widiyak na ban
    නෑ මචන්. මෙතනදි කියන්න ඕන වෙන්නෙ උඩ රාක්ක වලට යන වුන්ට ලෝකෙ යන තත්වෙ ගැනයි. ජෙනරලයිස් කර කර හරි අත ගගා හරි ඉන්න හයිය තියෙන උන්, ඕවර්තින්කින් කර කර ඉන්න උන්ට කොහොමත් කෙලවෙනවමනෙ බන්. කවදහරි කසාදයක් බැන්දම දරුවොන්ගෙ ප්‍රශ්න එද්දි, පරක්කුයි නේද කියල තේරෙද්දි වටේ ඉන්න වුන එන්නෙ නෑනෙ ඒව විසඳන්න. හැබැයි එහෙම නැතුව ආසාව තිබිලත් වැඩේට අඩිය තියාගන්න බැරි වුන්ටයි බන් මේ කියන්නෙ. අපේ @Psiko කාරයට වගේ. හැමදාම රෙනව ඇවිල්ල මේකෙ. ජීවිතේට මොකුත් කරගෙන නැති එකෙක් වගේ. අන්න එහෙම උන්ට බන් මේ කිව්වෙ
    ------ Post added on Oct 22, 2026 at 1:36 PM
     
    • Like
    Reactions: Ldy

    Rahu Asurendra

    Active member
  • Sep 26, 2026
    220
    143
    43
    උබ හිටියා නේද කෙල්ල උබව බදින්නේ නැතුව වෙන එකෙක්ව බදිනවා කියලා අඩ අඩ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,543
    6,729
    113
    ගල් කාලක් ගන්න ගානට හදාගත්තොත් ඇති.
    වයිෆ් කොහොමටවත් හොඳනැති දෙයක් දෙන්නෙ නෑ කවදාවත්.
     
    Last edited:
    • Haha
    Reactions: nidarsha91

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,298
    10,970
    113
    me wage post wala tiyena lokuma waradda thamay gaanu hari minissu hari generalise karana eka
    ganu kiyala hari minissu kiyala hari ehema eka widiyak na ban
    කසාද බැඳපු කෙනෙක් විදියට කියන්නකෝ අංකල් ඔයාට ඇන්ටිගෙන් කවදාවත් රෙඩ් ලේබල්, බ්ලැක් ලේබල් එකක් උපන්දිනේට තෑගි විදියට ලැබිලා නැද්ද ?
     
    • Haha
    Reactions: saja and nidarsha91

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,245
    6,281
    113
    36
    කසාද බැඳපු කෙනෙක් විදියට කියන්නකෝ අංකල් ඔයාට ඇන්ටිගෙන් කවදාවත් රෙඩ් ලේබල්, බ්ලැක් ලේබල් එකක් උපන්දිනේට තෑගි විදියට ලැබිලා නැද්ද ?
    කව්ද ඩෝ අංකල්

    නෑ බං මට එහෙම කව්රුවත් උපන්දින තෑගි දීලා නෑ

    මොකද මං උපන් දින දවසට අවුලෙන් ඉන්නේ තව අවෘද්දක් වයසට ගියා නේද කියලා

    wife එයාම හදපු card එකක් නම් දෙනවා
    මම ඒ ඔක්කොම පරිස්සම් කරලා අරන් තියාගන්නවා
     
    • Love
    Reactions: hi.dushan

    nidarsha91

    Well-known member
  • උබ හිටියා නේද කෙල්ල උබව බදින්නේ නැතුව වෙන එකෙක්ව බදිනවා කියලා අඩ අඩ
    ෆේක් එක අටවගෙන මාසයක්වත් නැති වුණාට අංක එකේ වට්ටි අම්ම නේහ් බන්

    e kiyala bonta hadanna epa nobona ewun 😑 bonne purudu une nathi ekekta ona welawwka bonna puluwan....

    beela purudu ekekta nawaththaganna puduma kattak kanta one :yes:

    anika athal eke innawa kiyanne bona ekata nemei... :yes:
    අවසානෙට කොයි බොඩියත් එක්කෝ පස්, නැත්තන් අළු නේද බොස්? දුක් විඳල මැරෙන එකද හොඳ?
    ------ Post added on Oct 22, 2026 at 3:35 PM

    කව්ද ඩෝ අංකල්

    නෑ බං මට එහෙම කව්රුවත් උපන්දින තෑගි දීලා නෑ

    මොකද මං උපන් දින දවසට අවුලෙන් ඉන්නේ තව අවෘද්දක් වයසට ගියා නේද කියලා

    wife එයාම හදපු card එකක් නම් දෙනවා
    මම ඒ ඔක්කොම පරිස්සම් කරලා අරන් තියාගන්නවා

    Studying College Life GIF

    ------ Post added on Oct 22, 2026 at 3:38 PM
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,711
    -2,501
    113
    ගම මහනුවරයි - Nicaragua
    ෆේක් එක අටවගෙන මාසයක්වත් නැති වුණාට අංක එකේ වට්ටි අම්ම නේහ් බන්


    අවසානෙට කොයි බොඩියත් එක්කෝ පස්, නැත්තන් අළු නේද බොස්? දුක් විඳල මැරෙන එකද හොඳ?
    ------ Post added on Oct 22, 2026 at 3:35 PM
    eka hari... but mata nam bona eke athal ekak na :yes: habai bona ewunta hodata bonna deela nam athal gannawa :lol:
    biuwe na kiyanne duk widala marenne na kiyana ekane ban anika
     

    nidarsha91

    Well-known member
  • eka hari... but mata nam bona eke athal ekak na :yes: habai bona ewunta hodata bonna deela nam athal gannawa :lol:
    biuwe na kiyanne duk widala marenne na kiyana ekane ban anika
    අපිත් ඔහොම තමයි මචන්. හැම එකාටම එහෙම ඉන්න හම්බෙන්නෙ නෑනෙ. පිරිමි කමක් ලැබිල ඒකෙනුත් හරියට ප්‍රයෝජනයක් අරගන්නෙ නැතුව එහෙටත් නෑ මෙහෙටත් නෑ වගේ ඉඳල දවසගානෙ මැරිල අවුරුදු ගානකින් වලලල දානව. හැපනින් -0%
    එක්තැන් වුන වෙලාවට වටින්නෙ ලබපු අත්දැකීම්, විඳපු මතක සටහන් මිසක්, පැසුතැවීම් එක්ක ලත වෙන එක නෙමෙයි නේද මචන්