ගෑස් කෝ බන්..ඇහුවම කියනවා..ගෑස් ටිකයිලු එන්නේ...ගෑස් නැලු

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    කඩ කාරයෝ හංගනවා කියන එක නම් ඇත්ත වගේ, ගෑස් ටිකයිලු එන්නේ කියලා කියද්දිම සැකයි. උඹලා පැත්තෙත් ඒ සීන් එකමද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,887
    26,319
    113
    හංගල කියලා නම් දන්නේ නෑ, ගොඩක් කඩ වහලා.

    අපේ පැත්තේ කඩයක් තියෙනවා මිල වැඩි කරන බව දැනගත්තොත් කඩේ වහනවා

    ඊයේ 45km ( up and down ) ගිහින් 12kg එකක් හොයාගත්ත
    ------ Post added on Oct 25, 2026 at 8:31 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,029
    9,660
    113
    Galaha
    ඊයේ අපේ ගෙවල් පැත්තෙ ගෑස් කඩේකනම් කට්ටිය අලුත් ඒව අරන් යනව දැක්ක. 20ක් 30ක් විතර පෝලිමේ ඉඳල ගන්නව දැක්කෙ.
    අපිනම් හන්දියේ වීල් පොරක් ඉන්නව පොරට කතා කරල 1000ක් වැඩියෙන් දුන්නාම පෝලිම් නෑ කෙලින්ම ගෙනල්ල දෙනව. හයර් එකට අමතරව 1000 දෙන්න ඕන. 🥱
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,945
    1
    19,569
    113
    35
    Spain
    ඉස්සර වගේ ලොට් එකක් එන්නේ නෑ දැන්. ඉතින් කලින්ම බුක් කරලා තියාගන්න. ගෑස් නැති දවස් ටිකට වෙන මොකක් හරි පිලියමක් යොදාගන්න. වෙන කරන්න දෙයක් නෑ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,029
    9,660
    113
    Galaha
    දර ලිපේ උයන කෑම තමයි රසය වැඩි සහෝදරයා.
    දර ලිපේ උයමු!
    දේශීය දර ගොවියාට සවියක් වෙමු!
    ගෑස් හිග කමින් හරිනම් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්. ගෑස් අඩුවෙන් යන්නෙ එලවෞ එහෙම ලාවට උයල කනවනම්. අනික අපි දැන් එලවලු කන විදිය වැරදී හරිනම් අඩුවෙන් උයල කන්න ඕන. සෝටේ කරනවද මොකක්ද කියනෙ ඒ විදියට එතකොට ගෑසුත් ඉතුරුයි එලවලු වල විටමින් එහෙමත් බේරගෙන කන්න පුලුවන්. (මම ජෙප්පෙක් නෙවෙයි මෙහෙම කියන්නෙ ) දර වලින් උයන කෑම රසයි කියන්නෙ පොලොස් මස් වගේ දේවල් දර වලින් ඊවාම අර දුං රහක් වගේ එන නිසානේ එලවලුවක් හැදුවාම ඒකෙත් එහෙම දුං රහක් වගේ එනකොට ඒක සෙට් වෙන්නෙ නෑ. මටනම් දර ලිපේ ඉවුවාම වීස් එක වැඩිවෙනව මට ලාවට වීස් එක තියෙනව ඒ නිසා ඒ නිසා ගෑස් ඕනමයි. කරන්ට් එකෙන් උයන්න බෑනේ බිල ආවම වීස් එක හැදිල මලානම් ඊට වැඩිය හොඳයි කියල හිතෙනව. එක සැරයක් එහෙම උනා. ඒ නිස දැන් හීටරේවත් ගහල තේ හදන්නෙ නෑ ගෑස් එකේමයි උනු කරන්නෙ. :rolleyes2:
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,653
    6,262
    113
    laughs ekak ganna one.
    mn litro ekak gaththa
    eken thama me tike wade yanne.

    habayi dec wenakota iwaraweyi kiyala hithenwa.,

    mn dakka gas lorry set ekakma pare.
    his tanki da danne na habayi :P
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,643
    78,146
    113
    laughs ekak ganna one.
    mn litro ekak gaththa
    eken thama me tike wade yanne.

    habayi dec wenakota iwaraweyi kiyala hithenwa.,

    mn dakka gas lorry set ekakma pare.
    his tanki da danne na habayi :P
    අපි පොඩි කාලේ ඉඳන්ම ගෙදර සිලිඩර්න් 2ක් තිබ්බ. නිල් ඒවා. පස්සෙ අරගල කාලේ කෝකටත් කියලා 20ක් දීලා කහ එකකුත් ගත්තා. දැන් ගෙදර සිලින්ඩර් 3ක් දියෙනවා එකක් පාවිච්චි වෙනවා 2ක් ෆුල්. මාස 3ක් විතර වැඩිය බයක් නැතුව දුවන්න පුලුවන්
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,653
    6,262
    113
    අපි පොඩි කාලේ ඉඳන්ම ගෙදර සිලිඩර්න් 2ක් තිබ්බ. නිල් ඒවා. පස්සෙ අරගල කාලේ කෝකටත් කියලා 20ක් දීලා කහ එකකුත් ගත්තා. දැන් ගෙදර සිලින්ඩර් 3ක් දියෙනවා එකක් පාවිච්චි වෙනවා 2ක් ෆුල්. මාස 3ක් විතර වැඩිය බයක් නැතුව දුවන්න පුලුවන්

    man lagadi nil ekak gatte
    okkoma giye 17 k wage cc eke 3% th kepila
    kaha withrayi thibbe ethkan iwara wunama full masthe. anika gas hoyanna yanna ona hathra wate.
    kaha eka hamathanamth nane.

    gas ekak genapu gaman eke marker ekakin date eka mark karanwa
    ape gedar eka gas eka aduma masa 3 k adinwa.
     
    • Like
    Reactions: tharakaf

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,543
    6,729
    113
    ගෑස් බෙදාහරින ප්‍රමාණය අඩුයි, 50 ක් බාන තැනට 30 යි දාන්නෙ. ටික දවසකින් හරියයිලු.
     
    • Like
    Reactions: dillido