අවුරුදු 40 දි පලවෙනි ජොබ් එක හම්බුන උන් ඉන්නවද?
ඒ කියන්නේ වයස 18 ඉඳන් 40 වෙනකම් ජොබ් නැතුව ඉදලා 40 දි පලවෙනි රස්සාව හම්බුන උන්?
ඒ කියන්නේ වයස 18 ඉඳන් 40 වෙනකම් ජොබ් නැතුව ඉදලා 40 දි පලවෙනි රස්සාව හම්බුන උන්?
ජෙප්පොනම් ඉන්නවා. ඔය ජනාදිපති කියන එකත් එහෙමයි. මුලින 40ට කිට්ටු කරලා ඇමැති වෙලා නාල පස්සෙ ඔන්න 55 ජනාදිපති උනාඅවුරුදු 40 දි පලවෙනි ජොබ් එක හම්බුන උන් ඉන්නවද?
ඒ කියන්නේ වයස 18 ඉඳන් 40 වෙනකම් ජොබ් නැතුව ඉදලා 40 දි පලවෙනි රස්සාව හම්බුන උන්?
සිරාවටම... අද 1000ක් හොය්ලා ඉවරයක් නැනෙ.. හෙට තව හොයන්න් හදනවාජීවිතේ කියන්නෙ බොරු වැඩක් බන්. ජොබ් පස්සෙ දුවනව සල්ලි හොයනව අවසානෙ මේ සේරම බොරු වැඩක් කියල තේරෙනව.
Same here33දි කාලකන්ණි ජීවිතේට සමුදෙන්න ඕනෙ කියලා මටම හිතුනා යම් සිදුවීම් කිහිපයක් හින්දා... අවුරුද්දක් විතර ඒ ස්පාර්ක් එකෙන් අල්ලගෙන හිටියා, නමුත්..
හිතාගන්නවත බැරි දේවල් කීපයකින් ආයෙත් වැටුනා හිටියටත් වඩා පහල ලෙවල් එකකට...
දැන් බලාපොරොත්තු අතෑරලා ඉන්නෙ, හොඳම එකෙන් කෙලවිලා...
ඒවා පුද්ගලානුබද්ධයි බන්, උඹ පරක්කු නෑ! ජය වේවා!!
check vitamin Dජීවිතේ කියන්නෙ බොරු වැඩක් බන්. ජොබ් පස්සෙ දුවනව සල්ලි හොයනව අවසානෙ මේ සේරම බොරු වැඩක් කියල තේරෙනව.