ඒක අදින එක නෙවෙයි අවුල...ඇදලා තියෙන විදිහට තමයි... ෂර්ට් එකක් ඇන්දට ඒක පස්සට යට වෙන්නේ නැ...බුදු හාමුදුරුවන්ගේ අනුගාමියන්ට බුදු හාමුදුරුවන්ගේ මුණ තියෙන ඇඳුමක් අඳින්න බැරිද? හරියට යම්කිසි ගායකයෙක්ට කැමති කෙනෙක්ට, නළුවෙක්ට කැමති කෙනෙක්ට ඒ නළුවාගේ ගායකයාගේ මුණ තියෙන ඇඳුමක් අඳිනවා වගේ.
ක්රිස්තියානි ආගමේ ජේසුව ප්රින්ට් කරලා ඇඳුම් හදනවනේ. එහෙ එහෙම තහනමක් නෑනේ.
![]()
ඒක අදින එක නෙවෙයි අවුල...ඇදලා තියෙන විදිහට තමයි... ෂර්ට් එකක් ඇන්දට ඒක පස්සට යට වෙන්නේ නැ...![]()
ඔව්.. මන් ඇන්දට ඒ ගැන විවේචනය කරන්නෙ නැ..තමන්ට සුදුසු ස්ථාන වලට ඇදන් යන්න ඕනේ...පස්සට යට වෙන්නේ නෑ කිව්වේ? ඉනෙන් උඩ තියෙනවා කියන එකද?![]()