හානේ බලපංකෝ ඒ නැටිල්ල

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,725
    7,123
    113
    United States
    Relaxed Cat GIF
     
    • Haha
    Reactions: saja

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,927
    2,328
    113
    කාමය ඇවිස්සුනා.

    ඒක නෙමෙයි, රවී කොග්ගල මහතාව ලගදි suggest වෙලා එතුමගේ ඩිස්කෂන් ටිකක් බැලුවා. මතක් වුනා ඒ නම ඔබතුමා මෙනෂන් කරා කියලා ඉස්සර. හොඳ ඩිස්කෂන් ටිකක් තියෙනවා.
     
    • Like
    Reactions: ewijesekara

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,427
    119
    63
    මතක් වුනා ඒ නම ඔබතුමා මෙනෂන් කරා කියලා ඉස්සර
    රවී කොග්ගල කියන්නෙ හොඳට කියවන කෙනෙක් තමා. ඒත් ඌ කියන දේවල් ලංකාවට ගැලපෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. මොකක්ද බලපු එක, ලින්ක් එකක් දාපන්
     
    • Haha
    Reactions: ewijesekara

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,927
    2,328
    113
    රවී කොග්ගල කියන්නෙ හොඳට කියවන කෙනෙක් තමා. ඒත් ඌ කියන දේවල් ලංකාවට ගැලපෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. මොකක්ද බලපු එක, ලින්ක් එකක් දාපන්

     
    • Like
    Reactions: ewijesekara

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,427
    119
    63
    මේක ධර්ම දේශනාවක් නේ බං. බණ කියන එකට විරුද්ධ නෑ, ඒත් රටේ ප්‍රශ්නෙ බණ කියලා විසඳෙන්නෙ නෑ පකෝ. අනික කොග්ගල් දේශපාලනෙට බහින හාමුදුරු ලොබියෙ කෙනෙක් නෙවි

    Blair, වීඩියෝ එක බැලුවා. අනිස්සිතෝච කියන එක ලස්සනයි බං, ඒත් ඒක කියන උන් අද පුටුවටයි සමාවටයි ඇලිලා ඉන්නවා. ධර්මයට වරදක් නෑ, කියන උන් ටික තමා ප්‍රශ්නෙ 🤣🤣
    ------ Post added on Oct 26, 2026 at 8:05 PM