ube avatar eke ketha blpnkoමැලිබන්
Little lion ekath maliban ekenda karanne

ලස්සන හැම දේ මොහොතක සුව දේ.ube avatar eke ketha blpnko
![]()
කොහොමද යකෝ මේ නම කියලා කඩේකට ගිහින් බිස්කට් ඉල්ල්ලන්නේ ado maath kemathima ekakChick bitz
Munchee-Super Cream Cracker, Hawain cookies, Nice, lemon Puff
Maliban- Chocolate cream, Chocolate puff, Chick Bits
(Kist Chocolate chip cookies)

Maliban

මාරි එක නම් මට සෙට් වෙන්නේ මැලිබන් එකේMunchee- tikiri mari , nice, hawain cookies
Maliban- lemon puff, chocolate cream, ginger
මැලිබන්

**Gold marie

මාම් බිස්කට්

චොකලට් බිස්කට් වලින් මම කැමතිම kist . Manchee ,Maliban ඒවට වඩා ගාන අඩුයි . Just 100 rupees. Taste is also much better.

මැලිබන් - ප්‍රභූ
මංචි - කලු කැත අඩුකුලෙ
මන්චි කන්න එපා කුකුලො, බිස්කට් නම් බැලිබන් තමා

මංචි නයිස් කිරි තේ එක්ක පට්ටඉස්සර මංචි චොකලට් එක මරු දැන් චොර
මංචි චොක්ලට් පෆ් එකනම් සෙට්
ටිකිරිමාරි මංංචි
මංචි නයිස් එක එක කාලෙක මරුතව කාලෙක පෙඟිල එක්කො පදම ෆක් වෙලා
කියපං බලන්න ,කොලිටි වයිස් කෝකද හොදmaliban
oya factory dekatama gihin thiye![]()
Maliban Chocolate Biscuit & Gold Marie

දෙකම හොදයි..

maliban chocolate puff , Munchee tiffin, little lion batter carol, tikiri marie
ලිට්ල් ලයන් එක නම් පට්ට. ඉස්සර කොලිටිය තියෙයිද දන්නෙ නැ දැන්Little Lion Chocolate Role Cake eka thama ithin aasama...
Munchee

සිරාවට?මන්චි චොකලට් බිස්කට් කෑවොත් නම් බොක යන්නෙ කොල පාටට.
ජරාව දාල මුන් කොස්ට් කට් කරලා තියෙන්නෙ.මෙලොව රහකුත් නෑ.
හාහා.. ඔය ඔය ඉතින්umba Maliban ekeda Munchi ekeda weda karanne?
Man hithanne Maliban eke![]()

මැලිබන් Gold marie

ඔව් ඇත්තමැලිබන් තමයි ආස.
ඒත් බිස්කට් කන්න එපා බං.
ගෙදර ගෙන්නේ ක්‍රීම් ක්‍රැකර් විතරයි.
කොහේහරි ගියොත් තමයි වෙන මොනවහරි කැවෙන්නේ
නොස්ටැල්ජික්Dipped in plain tea![]()

මැලිබන්
Little lion ekath maliban ekenda karanne

උබ කියන්නේ කෝක කෑවත් වැඩක් නැ කියලද?කෝකත් Prima එකෙන් container ගණන් පාන් පිටියි , Pyramid wilmar එකෙන් ගෙන bowser ගණන් vegetable oil වලට සීනි, artifical flavours, coloring, preservatives තමයි.
Munchee එකට මේවා දවස ගානේ එනවා
![]()
අඩෝ සිරානේ. ගානා වල මන්චි තියෙයි නේද.. දැන් දැක්කේMunchee middle east wala thiynwa bn. Anika african ratawal wala famous brand ekk munchee kiyanne.


Danuth ehemaiමැලිබන් ලෙමන් පෆ් එක නම් තාම ගෙනල්ල කනවා
ඉස්සර රත්මලාන මැලිබන් එක ලගින් යද්දී පට්ටම බිස්කට් සුවදයි![]()
දැන් ලෙමන් පෆ් එක කෙමිකල් රහයි. ඒත් පුරුද්දට මාත් කනවා. ඉස්සර ආපු හැම බිස්කට් එකක්ම මාර සුවදයි. ඉස්සර මාරි පැකට් එක කැඩුවම එන සුවද දැන් එන්නෙ නෑ බන්.මැලිබන් ලෙමන් පෆ් එක නම් තාම ගෙනල්ල කනවා
ඉස්සර රත්මලාන මැලිබන් එක ලගින් යද්දී පට්ටම බිස්කට් සුවදයි![]()
ඒක තමයි දැන් බාල කරලා ඇති බන්දැන් ලෙමන් පෆ් එක කෙමිකල් රහයි. ඒත් පුරුද්දට මාත් කනවා. ඉස්සර ආපු හැම බිස්කට් එකක්ම මාර සුවදයි. ඉස්සර මාරි පැකට් එක කැඩුවම එන සුවද දැන් එන්නෙ නෑ බන්.
