මැලිබන්ද? මංචිද?

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,429
    5,544
    113
    maliban artificial dewal adui wage
    munchee eketh hoda ewa thiyenawa
    little lion maliban eke
    tiara,sera munchee eke
     
    • Like
    Reactions: elektro

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,011
    1
    43,414
    113
    මැලිබන් ගෝල්ඩ් මාරි පට්ට
    ලිට්ල් ලයන් මල් විස්කෝතුව පට්ට
     
    • Like
    Reactions: elektro

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මැලිබන් තමයි ආස.
    ඒත් බිස්කට් කන්න එපා බං.

    ගෙදර ගෙන්නේ ක්‍රීම් ක්‍රැකර් විතරයි.
    කොහේහරි ගියොත් තමයි වෙන මොනවහරි කැවෙන්නේ