මැලිබන්ද? මංචිද?

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    foto_no_exif.png


    අඩෝ මේක අහම්බෙන් දැක්කේ. බලපංකෝ මැලිබන් එකේ ප්‍රඩක්ට්ස් ගොඩ.. උබල කැමති මැලිබන්ද ? මංචිද? මේ ප්‍රඩක්ට් වලින් මොනවටද කැමති උබලා :rolleyes:
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,076
    8,178
    113
    චොකලට් බිස්කට් වලින් මම කැමතිම kist . Manchee ,Maliban ඒවට වඩා ගාන අඩුයි . Just 100 rupees. Taste is also much better.
     
    Last edited:
    • Love
    Reactions: elektro

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,156
    113
    ඉස්සර මංචි චොකලට් එක මරු දැන් චොර
    මංචි චොක්ලට් පෆ් එකනම් සෙට්
    ටිකිරිමාරි මංංචි
    මංචි නයිස් එක එක කාලෙක මරුතව කාලෙක පෙඟිල එක්කො පදම ෆක් වෙලා
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,209
    2,740
    113
    ඉස්සර මංචි චොකලට් එක මරු දැන් චොර
    මංචි චොක්ලට් පෆ් එකනම් සෙට්
    ටිකිරිමාරි මංංචි
    මංචි නයිස් එක එක කාලෙක මරුතව කාලෙක පෙඟිල එක්කො පදම ෆක් වෙලා

    මන්චි චොකලට් බිස්කට් කෑවොත් නම් බොක යන්නෙ කොල පාටට.
    ජරාව දාල මුන් කොස්ට් කට් කරලා තියෙන්නෙ.මෙලොව රහකුත් නෑ.