මැලිබන්ද? මංචිද?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මම ආසා කිරන බිස්කට් .

    ඔක්කොම ජාති කලවමේ කවරෙක දාලා කිරලා දෙන එක.

    දැ‍‍ං කාලෙකින් දැක්කෙ නෑ තියන තැනක්.
     
    • Like
    Reactions: elektro

    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,377
    113
    කෝකත් Prima එකෙන් container ගණන් පාන් පිටියි , Pyramid wilmar එකෙන් ගෙන bowser ගණන් vegetable oil වලට සීනි, artifical flavours, coloring, preservatives තමයි.

    Munchee එකට මේවා දවස ගානේ එනවා

    cYvpXzl.jpeg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    r2324AD.jpg

    මේකත් හොද ඇති. මේ බිස්කට් ඇඩ් එක @scurvy ඩිසයින් කරපු එකක්. උස්වත්ත එකේ උන්ටත් වෙන නමක් තිබිලම නෑ :lol: කොහොමද යකෝ මේ නම කියලා කඩේකට ගිහින් බිස්කට් ඉල්ල්ලන්නේ
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Chick bitz
    ado maath kemathima ekak
    Munchee-Super Cream Cracker, Hawain cookies, Nice, lemon Puff
    Maliban- Chocolate cream, Chocolate puff, Chick Bits

    (Kist Chocolate chip cookies)
    :love:
    :love:
    Munchee- tikiri mari , nice, hawain cookies
    Maliban- lemon puff, chocolate cream, ginger
    මාරි එක නම් මට සෙට් වෙන්නේ මැලිබන් එකේ

    මැලිබන්​

    :love:
    **Gold marie
    :love:
    මාම් බිස්කට්
    :P
    චොකලට් බිස්කට් වලින් මම කැමතිම kist . Manchee ,Maliban ඒවට වඩා ගාන අඩුයි . Just 100 rupees. Taste is also much better.
    :yes:

    ලගදි ලංකාවට ගියාම කෑවා කිස්ට් එකේද ,කාගිල්ස් එකක් ද මන්ද (එකම කම්පැනි එකනේ) ඔරියෝ ටයිප් බිස්කට් එකක්. පට්ට ඒක

    මැලිබන් - ප්‍රභූ​

    මංචි - කලු කැත අඩුකුලෙ​


    මන්චි කන්න එපා කුකුලො, බිස්කට් නම් බැලිබන් තමා
    :lol:
    ඉස්සර මංචි චොකලට් එක මරු දැන් චොර
    මංචි චොක්ලට් පෆ් එකනම් සෙට්
    ටිකිරිමාරි මංංචි
    මංචි නයිස් එක එක කාලෙක මරුතව කාලෙක පෙඟිල එක්කො පදම ෆක් වෙලා
    මංචි නයිස් කිරි තේ එක්ක පට්ට
    maliban
    oya factory dekatama gihin thiye :P
    කියපං බලන්න ,කොලිටි වයිස් කෝකද හොද
    Maliban Chocolate Biscuit & Gold Marie :love2::love2:


    :love:
    දෙකම හොදයි..
    :love:

    maliban chocolate puff , Munchee tiffin, little lion batter carol, tikiri marie

    Little Lion Chocolate Role Cake eka thama ithin aasama...
    ලිට්ල් ලයන් එක නම් පට්ට. ඉස්සර කොලිටිය තියෙයිද දන්නෙ නැ දැන්
    :love:
    මන්චි චොකලට් බිස්කට් කෑවොත් නම් බොක යන්නෙ කොල පාටට.
    ජරාව දාල මුන් කොස්ට් කට් කරලා තියෙන්නෙ.මෙලොව රහකුත් නෑ.
    සිරාවට?
    umba Maliban ekeda Munchi ekeda weda karanne?
    Man hithanne Maliban eke :rolleyes2:
    හාහා.. ඔය ඔය ඉතින් :P

    මැලිබන් Gold marie :love:

    :love:
    මැලිබන් තමයි ආස.
    ඒත් බිස්කට් කන්න එපා බං.

    ගෙදර ගෙන්නේ ක්‍රීම් ක්‍රැකර් විතරයි.
    කොහේහරි ගියොත් තමයි වෙන මොනවහරි කැවෙන්නේ
    ඔව් ඇත්ත
    Dipped in plain tea ♥️
    නොස්ටැල්ජික් :love:
    මැලිබන්

    Little lion ekath maliban ekenda karanne
    :love:
    කෝකත් Prima එකෙන් container ගණන් පාන් පිටියි , Pyramid wilmar එකෙන් ගෙන bowser ගණන් vegetable oil වලට සීනි, artifical flavours, coloring, preservatives තමයි.

    Munchee එකට මේවා දවස ගානේ එනවා

    cYvpXzl.jpeg
    උබ කියන්නේ කෝක කෑවත් වැඩක් නැ කියලද?

    Munchee middle east wala thiynwa bn. Anika african ratawal wala famous brand ekk munchee kiyanne.
    අඩෝ සිරානේ. ගානා වල මන්චි තියෙයි නේද.. දැන් දැක්කේ
    ------ Post added on Jan 27, 2026 at 11:53 PM
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මැලිබන් ලෙමන් පෆ් එක නම් තාම ගෙනල්ල කනවා :P
    ඉස්සර රත්මලාන මැලිබන් එක ලගින් යද්දී පට්ටම බිස්කට් සුවදයි :)
     
    • Like
    Reactions: battaputha

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    මැලිබන් ලෙමන් පෆ් එක නම් තාම ගෙනල්ල කනවා :P
    ඉස්සර රත්මලාන මැලිබන් එක ලගින් යද්දී පට්ටම බිස්කට් සුවදයි :)
    දැන් ලෙමන් පෆ් එක කෙමිකල් රහයි. ඒත් පුරුද්දට මාත් කනවා. ඉස්සර ආපු හැම බිස්කට් එකක්ම මාර සුවදයි. ඉස්සර මාරි පැකට් එක කැඩුවම එන සුවද දැන් එන්නෙ නෑ බන්.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    රත්මලානේ මැලිබන් එකෙ සුවද එනවා කැම්පස් එක පිටිපස්සෙ බොඩිමටත්.. මම කියන්නෙ 2007 වගේ.. දැන්නම් කොහොමද දන්නැ.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    දැන් ලෙමන් පෆ් එක කෙමිකල් රහයි. ඒත් පුරුද්දට මාත් කනවා. ඉස්සර ආපු හැම බිස්කට් එකක්ම මාර සුවදයි. ඉස්සර මාරි පැකට් එක කැඩුවම එන සුවද දැන් එන්නෙ නෑ බන්.
    ඒක තමයි දැන් බාල කරලා ඇති බන් :dull: