උඹල කවුරුම හරි 24Option binary broker එක්ක ට්‍රේඩ් දාල තියේද? හොඳයිද බ්‍රෝකර්? අකවුන්ට් ලිමිට් වෙන සීන් තියෙනවද?
IQ option, Binary.com දෙකේම withdrawal ලිමිට් කරනවා. හෝල්ඩ් කරනවා. එක එක එව්වා.

binary.com eke moko wenne. mn trial account 1k nm haduwa

ic market hodai..mamam use karanawa kisi awulak na

ඒකෙ විත්ද්රෝවල් හෝල්ඩ් අකවුන්ට් වෙරිෆයි නෑ කියල,![]()
binary.com eke verify nokara keyak withara withdraw karanna puluwanda?

binary.com eke verify nokara keyak withara withdraw karanna puluwanda?
උඹල කවුරුම හරි 24Option binary broker එක්ක ට්‍රේඩ් දාල තියේද? හොඳයිද බ්‍රෝකර්? අකවුන්ට් ලිමිට් වෙන සීන් තියෙනවද?
IQ option, Binary.com දෙකේම withdrawal ලිමිට් කරනවා. හෝල්ඩ් කරනවා. එක එක එව්වා.![]()
Binary. Com verified karaganna. Unge support@Binary. Com mail ekata e mail ekk danna account eka verify karaganna ona kiyala

මට නෙමෙයි බන් මේ වෙන එකෙක්ට. වෙරිෆයි කරන්නනේ නැහැල්ලු. උන් එක එක මගුල් කියනවලු. 24option ලංකාවේ උන්ට දෙන්නේ නැහැල්ලු. මේල් එකක් දාල ඇහුවා.![]()

මට නෙමෙයි බන් මේ වෙන එකෙක්ට. වෙරිෆයි කරන්නනේ නැහැල්ලු. උන් එක එක මගුල් කියනවලු. 24option ලංකාවේ උන්ට දෙන්නේ නැහැල්ලු. මේල් එකක් දාල ඇහුවා.![]()