පැය 24ම ලැප් එකක් ඔන්ලයින් තියන්න ක්‍රමයක් නැද්ද බංස්
1. අකුණු වදිනවට විසදුමක් ADSL Line + Power
2. විදුලි විසන්දි වීමට විසදුමක්. 2 Days
(ලැප් එකකට කරන්ට් එක යනව අඩුනිසා මණ්ඩලේ පැය 8 ක් විතර කරන්ට්එක කපන දවස් වලට සාමාන්‍ය යුපිස් එකක් පාවිච්චි කරන්ණ බැරිද?)