25,000 35,000 ආතර Head Phone එකක්.

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,412
    1,521
    113
    මම කලෙක ඉදලා headphone එකක් ගන්න බලාගෙන ඉන්නේ එන පොට හොද නැති නිසා ගන්න හැදුවේ.
    මගේ ගාන නම් 25,000-35,000 මට sound හොදට quality වෙන්න ඕනේ.

    මම දැනට බැලුවේ.

    JBL Tune 700BT Bluetooth Headphone​

    https://lifemobile.lk/product/jbl-tune-700bt-bluetooth-headphones/

    Anker Soundcore Life Q30 Active Noise Cancelling Headphone​

    https://lifemobile.lk/product/anker-soundcore-life-q30-active-noise-cancelling-headphones/

    WH-CH710N Wireless Noise-Canceling Headphone​

    https://tecroot.lk/product/wh-ch710...ack-de&attribute_pa_warranty=6-months#reviews

    මේ සෙට් එකෙන් හොද මොනවාද කියලා දන්න අය කියන්ඩෝ...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,460
    1
    12,945

    Sony WF-C500 (60$)
    Best for money.

    Mage laga sony ekai jbl ekai samsung pro earbuds thiyanawa. Spund quality eken beluwot

    Sony WF-C500 > Samsung galaxy pro > JBL sportbeats

    Noise cancellation
    Samsung (300$ btw) > Sony > JBL(50$)
     
    • Love
    Reactions: jikwitintant