Bluetooth Headphone එකක් ගන්න

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    4,683
    3,982
    113
    Bluetooth Headphone එකක් ගන්න ඕන මචන්ලා , උපදෙස් ටිකක් දෙන්න

    දවසට පැය 6-7ක් එක දිගට දාගෙන ඉන්න වෙනවා online lectures තියෙන නිසා , ඒ නිසා කන් දෙකට ගොඩක් පහසු වෙන්න ඕන , ( කන් පෙත්ත සම්පුර්ණයෙන්ම pad එකේ ඇතුලට යනවා නම් පහසු ඇති කියලා හිතෙනවා )

    නිදහසේ ඉන්න වෙලාවකට සින්දුවක් අහන්න හොඳට සවුන්ඩ් බේස් තියෙනවා නම් ගොඩක් හොඳයි

    call එකක් ගන්න හොඳ mic එකක් (Active Noise Cancellation) තියෙනවා නම් තවත් හොඳයි

    budget 10,000 ක් වගේ තමයි

    මම දැනට හොයාගත්තේ මේ දෙක හොඳයි ද ? උඹලගේ අදහස් කියපන්කො බලන්න , නැත්නම් bump එකක් වත් දාපන්

    SonicGear Airphone ANC 3000 Bluetooth Headphone

    https://www.sala.lk/product/d/sonicgear_airphone_anc_3000_bluetooth_headphone

    72283545_2375073432542411_2946890749569925120_n.jpg


    AWEI A710BL - Bluetooth5.0 Wireless Headphone

    https://www.daraz.lk/products/awei-...original-branded-i118304135-s1031750347.html?
    8fe900acee8ed47dab48ef2a17af2964.jpg_720x720q80.jpg_.webp


    නැත්නම් ගොඩක් අඩුවට (Rs 5220/=) ට තියෙන SonicGear Airphone 7 Bluetooth Headphone හොඳයි ද ?

    https://www.sala.lk/product/d/sonicgear_airphone_7_bluetooth_headphone

    gunmetal-main.jpg
     
    Last edited: