Bluetooth Headphone එකක් ගන්න

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    5,812
    6,835
    113
    air bud ganin bn. owa dagena innakota peya ganan mal wedanawakne
    මට කන ඇතුලට ඔබන ඒවා සෙට් වෙන්නේ නෑ බන් , uncomfortable feeling එකක් එනවා , හිතේ අවුලක් ද දන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG and TNHM

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,726
    597
    113
    මෙහෙ තමා
    awei 780BL eka use karanawa.5200 wage une,hodai.batery life ekath hodai.sound ehemath hodai.base th hodai.mage tikak oluwa usai wage nisa chooottak wage madi kan dekama athulata yanna.foldable ekak.a ganata watinawa.7/10 wage denna puluwan
     
    • Like
    Reactions: TNHM and hi.dushan

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    4,762
    13,826
    113
    මේක ගැන මොකද හිතෙන්නේ ?
    View attachment 144715
    උබ use කරනවද ඕක

    මම දැනට use කරපු හොඳම එක තමයි sennheiser mx 270. sounds balance. පැය 12 ක් විතර එක දිගට දාගෙන ඉන්නපුළුවන්. ලංකාවේ ගන්න තැනක් සෙට් උනේ නැ.
    5060ccae5962644322008d08.jpg
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    5,812
    6,835
    113
    Paya 6k 7k digatama dagena inna one nam bara adu ekak ganna. Ears full cover wena headphone wunath band eka tight nam digatama dagena inna amarui.
    Online calls walata nam pahasuma option eka speakers + separate mic thamai
    speakers + separate mic මට සෙට් වෙන්නේ නෑ මචන් , මට ඕන headphone එක දාගෙන පොඩ්ඩක් එහෙ මෙහෙ නිදහසේ යන්න ඒ කියන්නේ මොනාහරි බොන්න කන්න ටොයිලට් වගේ , දැන් නාකි නිසා එක තැන ඉඳන් ඉගෙනගන්න අමාරුයි
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,077
    3,519
    113
    tws earbuds tama set une. 2500i daraz. oya koi eka dammath kochara light weight unath ochara wela dagena inna hoda na, oluwe bara gathiyat wadi
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    5,812
    6,835
    113
    Xiaomi Redmi Airdots Wireless Earbuds moko kiyanne
    මට කන ඇතුලට ඔබන ඒවා සෙට් වෙන්නේ නෑ බන් , uncomfortable feeling එකක් එනවා , හිතේ අවුලක් ද දන්නේ නෑ
     
    • Sad
    • Like
    Reactions: NRTG, TNHM and saja

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    865
    93
    Aa-Shit-Land
    Awei 780BT use krnw dan awrudu 3k wtr athi, good quality sounds + thamath hdtm wada battry ekth tynw dws 3k wtr thama. e kale 3600+ une. awei brand eka nan recommend krnd puluwan, mn handsfree ehmth gatta 2016 idan oya brand eken. e unata godak wela daagena innwa nan mt nn set wenne nkn earphones..