Bluetooth Headphone එකක් ගන්න

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    Sony wh1000xm4 -recommended

    or Bose Quietcomfort 45 ganin, September 23 release wenawa.
    Pay Day Money GIF by Anderson .Paak
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,536
    113
    meka nam ganna epa. mama gatta. patta barai. oluwa ridenna gannawa
    හැමෝම හොඳයි කියපු නිසා මම ගන්න හැදුවේ , එහෙනම් හොඳ එකක් කියපන්කො බන්
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,322
    2,612
    113
    Colombo
    හැමෝම හොඳයි කියපු නිසා මම ගන්න හැදුවේ , එහෙනම් හොඳ එකක් කියපන්කො බන්
    mamath reviews balala thamai gatte.. dan cushion ekath irila. long hours use karanawanam over ear ganan epa machan.
    kanata dadiya daala pissu hadenawa lankawe weather ekath ekka. on ear JBL series eken ganin 20ta aduwen thiyenawa
     
    • Like
    Reactions: hi.dushan

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බර වැඩි ප්‍රශ්නයක් උඹටත් තියෙනවද මචන් ?
    ඔව් හැබැයි... බරයි නම් තමයි. හැබැයි මගේ කන් දෙකට නම් අවුලක් නෑ. බර ප්‍රශ්නේ එන්නේ බෙල්ලට. ගොඩක් වෙලා දාගෙන හිටියම බෙල්ල ටිකක් රිදෙන්න ගන්නවා. :yes: :yes: :yes:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Awei 780BT use krnw dan awrudu 3k wtr athi, good quality sounds + thamath hdtm wada battry ekth tynw dws 3k wtr thama. e kale 3600+ une. awei brand eka nan recommend krnd puluwan, mn handsfree ehmth gatta 2016 idan oya brand eken. e unata godak wela daagena innwa nan mt nn set wenne nkn earphones..
    Awei 780BT ekath godak barayi da ban ? meke samaharu kiyanawa wage oluwa ridenna gannawa da ?
     
    • Like
    Reactions: Thanura09

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    original ගන්න තැනක් කියපන්කො , fake තියෙනවා නේද ගොඩක් තැන වල

    SonicGear products quality නැද්ද බන් ?
    maharagama nofake mobile store eke.. patta un..