Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වමරා කෑමේ එලකිරියේ අංක එක... යුරාජ් ඩී ආර් එල් කේ :P

    ස්පෑම් + වමාරන් කෑම...:yes::yes:

    පවු යකුනේ අපේ මහෝදරයා... ඌ ඉවරයි මේ ත්‍රෙඩ් එකේ.. විහින් කරගත්තේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල එල, නියමයි :):):):)
    මමනම් අලුත්
    ඒ උනාට සුබපැතුම්
    දැන් මේ සින්දුව කියන්න කාලේ හරි ඇති නේ ?
    දැනටම කියනවද දන්නෙත් නැ (පොස්ට් එක දැක්ක ගමන් මතක් උනේ මේ සින්දුව:cool::cool:)

    සුභ පැතුම්!
    11.gif

    මගෙනුත් සුභපැතුම් සහෝදරයා..:)

    ස්තුතියි හැම කෙනෙක්ටම.. :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Suba pathum ayye :)

    තෑන්ක් යූ නංගී බබා...;)
    25000 සංවත්සරේට අර එදා හදාගෙන ආපු චීස් බෝල ටිකක් හදලා දෙන්න බැරිද??? :cool:
    ඒවා පට්ටම පට්ට රහයි ඌයි... :(
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ආයේ ආපු එකට ඊට වඩා සන්තොසයි අක්කේ..
    අලුත් කවියක් ලියමු.... :cool:


    :) වැඩ අඩු වැඩි වෙන විදියට එන යන එකත් වෙනස් වෙනවනේ..අලුත් කවි දෙකක් විතර දාල තියෙන්නේ මල්ලි..නිසඳැස් section එකේ තියනවා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :) වැඩ අඩු වැඩි වෙන විදියට එන යන එකත් වෙනස් වෙනවනේ..අලුත් කවි දෙකක් විතර දාල තියෙන්නේ මල්ලි..නිසඳැස් section එකේ තියනවා..

    දැං එකක් කියෝලා කමෙන්ට් කරා විතරයි... :(
    දැං ඔහේ තත්වේ ශේප් ද? හිම කුනාටුවක් ඇවිදිල්ලා ලොකු හදියක් කරා නේ..
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    පෙරාට ජය...
    ප.ලි - යන්න නම් එපා..උබලා වගේ සීනියර් අය මේකේ ඉන්නම ඕන.

    යන්න නම් එපා..උබලා වගේ සීනියර් අය මේකේ ඉන්නම ඕන.+2

    ඌ එලකිරිය දාල යනවා කියලා කිව්වේ නෑ.. නාඩා හිටු.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    2009 පෙබරවාරි 25 වෙනිදා ප්‍රෝෆයිල් එකක් හදාගෙන මේකට එකතු උනා. අවුරුදු 07කට කිට්ටු කාලයක් සයිට් එකත් එක්ක උන්නා. පෝස්ට් 25000ක් ගැසුවා.

    මේ පෝස්ට් 25000 ඇතුලේ
    කෝච්චි ගැන ලීවා,ට්‍රිප් රිපෝර්ට්ස් ලීවා,ලයිට් හවුස් ගැන ලීවා,ට්‍රිප් ගියා එලකිරියේ කට්ටියව එක්කාසු කරගෙන,බොන්න සෙට් උනා, කෝච්චි පෙරේරා කියලා නමක් හදාගත්තා.
    මේ 25000 අස්සේ වලි ගිහින් ඇති ඕනා තරම්. බැනගෙන ඇති, මරාගෙන ඇති, දැං ඉන්න හොඳම යාලුවෝ කී දෙනෙක් නම් එක්ක නොදන්නකමට ඉස්සරකාලේ වලි දාගෙන ඇතිද. ඇඩ්මින් "ඕක නවත්තපං බං" කියලා දවස් කීයක් නම් කියලා ඇතිද. ඒ රංඩු වෙච්චි හැමෝම අද හොඳම යාලුවෝ..

    :):):)

    හැමෝටම පුළුවන් උපරිමෙන් උදවු කරා. නොදන්න දෙයක් අහපු වෙලාවට, පාරක්තොටක් ගැන, කෝච්චියක් ගැන, ට්‍රිපක් යන්න ඕනි උනාම, නවතින තැන්, IT සම්බන්ධ දේවල්. ඉස්සරහටත් උදවු කරනවා. ඕනි වෙලාවක.

    ඒ වගේම මේ සයිට් එක නිසා සෑහෙන හිත් හොඳ මිනිස්සු අඳුනා ගත්තා. තාත්තා අසනීපෙන් උන්නු කාලේ වගේම තාත්තාගේ මරණය සිද්ධ වෙච්චි වෙලාවෙත්. ඒ දේවල් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. මේ පෝස්ට් හැම එකකම ඔය කීව දේවල්වලට සාක්කි තියෙනවා.

    මේ හැමදෙයක්ම මේ පෝස්ට් 25,000 ඇතුලේ තියෙනවා.

    ත්‍රෙඩ් එක විහිලුවක් වගේ පෙනෙයි. ඒත් මේ පෝස්ට් 25,000 ඇතුලේ මගේ ජිවිතේ සෑහෙන දේවල් තියෙනවා.

    හැමෝටම ස්තුතියි. දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වරදක් උනා නම්, හිත් රිදවීමක් උනා නම් සමාව ඉල්ලනවා.

    25000-post.jpg


    මම කෝච්චි පෙරේරා!

    සුබ පැතුම්...,!