250,000 බැංකු ණයක් ගන්න....
මට 250,000 බැංකු ණයක් ගන්න ඕනේ,කෝකද හොදම බැංකුව?( උපාධියක් කරන්න.)
NSB බැංකුවේ උසස් අධ්‍යාපන ණය එක හොදයිද ?
නැත්නම් වෙන හොද බැංකුවක් කියනවද?
1.loan එක ගෙවන්න අවුරුදු 5ක් වත් මෙ බැංකු වලින් කාලය දෙනවද?
දන්න කවුරුහරි ඉන්නවනම් කියනවද?
please....ලොකු උදවුවක්!