250 CC බයික් ලියාපදින්චිය

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඉස්සර ඉඳන් පුලුවන් නේ බන්
    හැබැයි ඩොකියුමන්ට් නැති ඒව නං බැරිවෙයි
    කොහොමද උඹ කියන්නෙ ඕක උස්සපු එකක් කියලා හරි හොරෙන් මෙහෙට ගෙනාපු එකක් නෙමෙයි කියලා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඉස්සර ඉඳන් පුලුවන් නේ බන්
    හැබැයි ඩොකියුමන්ට් නැති ඒව නං බැරිවෙයි
    කොහොමද උඹ කියන්නෙ ඕක උස්සපු එකක් කියලා හරි හොරෙන් මෙහෙට ගෙනාපු එකක් නෙමෙයි කියලා.
    උඹ කියන එක හරි. ඒ වුනාට තියෙන්නෙම ඒවා නේ බන්. ඔර්ජිනල් ඩොකුමන්ට් තියෙන ඒවා හරිම අඩුයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    250 පුලුවන්.
    බාජ වගේ හොඳ බයික් කෑලි ගෙනත් ෆිට් කරල සමයං කරපුවනෙ තියෙන්නෙ ගෙඩි පිටින් ගෙන්නපුව හරි අඩුයි. ඒකයි ඩොක්යුමන්ට් නැත්තෙ. කුරුණෑගල පැත්තෙ තමයි ඕක ලොකුවට තියෙන්නෙ. ඩොක්යුමන්ට් තිබුණත් හොරට හදපුව තමයි වැඩි.