2500 ට අඩු phone එකක්....

ujo

Junior member
  • Oct 2, 2009
    147
    11
    18
    මචන්ලා මට 2500 අඩු හොද battery තියෙන (මල් කඩන්න ) phone එකක් කියන්නෝ...
    ළගදිම ගන්න ඹ්න මචං.. Dual Sim නම් තවත් හොදයි... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    samsung guru 4n eka balapn eke battry godak kal tiyenawa bn.price nam kohomada danne neh dan