පෝන් එකක් නැතුව මල කරදරේ බංඑපා අයිෆෝන් 7 කොච්චර පරණද. අයිෆෝන් ගන්නවානම් 11 ට උඩ එකක් ගනින්. 25ක් නම් බජට් එක ඇන්ඩ්රොයිඩ් මොනවා හරි එකක් ගමිංකෝ. හැබැයි කළුතනයෝ පාවිච්චි කරපු ඒවා ගන්න එපා. නංගීට දීලා ඒකිගේ එක උඹ ගන්න නම් ඕන උත්තක් ගනින් උඹට පාවිච්චි කරන්න නම් බලලා හොඳ එකක් ම ගනින් පොඩ්ඩක් වැඩියෙන් ගියාට අවුලක් නෑ බඩු හොදයි නම්

Hondata naawala karala ammawa hari nangiwa hari kadeta yawapan. Umba Iphon 15ekakma nikan aran ei
මාස තුනක් යනකම් උඹට ෆෝන් නැතුව ඉන්න පුළුවන් ද?පෝන් එකක් නැතුව මල කරදරේ බං
නංගි ගාව තියෙන එකෙත් ඩිස්ප්ලේ එක ගිහින් වට්ටගෙන
දැං ඩිස්ප්ලේ කීයක් දැම්මද එයා
ඩිස්ප්ලේ එක දාල ඒක මට දෙන්නං කිව්ව
එයා අලුත් එකක් ගිනියි
හැබැයි මාස තුනක් යනව කිව්ව
පික් මී එකක්වත් දාන්න විදියක් නෑ
මට කම්පියුටර් එක තියෙනවනෙ බංමාස තුනක් යනකම් උඹට ෆෝන් නැතුව ඉන්න පුළුවන් ද?