25000 කට අයිෆෝං 7 ගන්නද?

Rastapopoulos

Well-known member
  • එපා අයිෆෝන් 7 කොච්චර පරණද. අයිෆෝන් ගන්නවානම් 11 ට උඩ එකක් ගනින්. 25ක් නම් බජට් එක ඇන්ඩ්‍රොයිඩ් මොනවා හරි එකක් ගමිංකෝ. හැබැයි කළුතනයෝ පාවිච්චි කරපු ඒවා ගන්න එපා. නංගීට දීලා ඒකිගේ එක උඹ ගන්න නම් ඕන උත්තක් ගනින් උඹට පාවිච්චි කරන්න නම් බලලා හොඳ එකක් ම ගනින් පොඩ්ඩක් වැඩියෙන් ගියාට අවුලක් නෑ බඩු හොදයි නම්
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එපා අයිෆෝන් 7 කොච්චර පරණද. අයිෆෝන් ගන්නවානම් 11 ට උඩ එකක් ගනින්. 25ක් නම් බජට් එක ඇන්ඩ්‍රොයිඩ් මොනවා හරි එකක් ගමිංකෝ. හැබැයි කළුතනයෝ පාවිච්චි කරපු ඒවා ගන්න එපා. නංගීට දීලා ඒකිගේ එක උඹ ගන්න නම් ඕන උත්තක් ගනින් උඹට පාවිච්චි කරන්න නම් බලලා හොඳ එකක් ම ගනින් පොඩ්ඩක් වැඩියෙන් ගියාට අවුලක් නෑ බඩු හොදයි නම්
    පෝන් එකක් නැතුව මල කරදරේ බං
    නංගි ගාව තියෙන එකෙත් ඩිස්ප්ලේ එක ගිහින් වට්ටගෙන
    දැං ඩිස්ප්ලේ කීයක් දැම්මද එයා
    ඩිස්ප්ලේ එක දාල ඒක මට දෙන්නං කිව්ව
    එයා අලුත් එකක් ගිනියි
    හැබැයි මාස තුනක් යනව කිව්ව :lol:

    පික් මී එකක්වත් දාන්න විදියක් නෑ
     
    • Sad
    Reactions: Rastapopoulos

    Rastapopoulos

    Well-known member
  • පෝන් එකක් නැතුව මල කරදරේ බං
    නංගි ගාව තියෙන එකෙත් ඩිස්ප්ලේ එක ගිහින් වට්ටගෙන
    දැං ඩිස්ප්ලේ කීයක් දැම්මද එයා
    ඩිස්ප්ලේ එක දාල ඒක මට දෙන්නං කිව්ව
    එයා අලුත් එකක් ගිනියි
    හැබැයි මාස තුනක් යනව කිව්ව :lol:

    පික් මී එකක්වත් දාන්න විදියක් නෑ
    මාස තුනක් යනකම් උඹට ෆෝන් නැතුව ඉන්න පුළුවන් ද?
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මාස තුනක් යනකම් උඹට ෆෝන් නැතුව ඉන්න පුළුවන් ද?
    මට කම්පියුටර් එක තියෙනවනෙ බං
    නංගිට මොකුත් නෑනෙ

    එයාලගෙ ලැප් එකත් කැඩිල ගොඩක් දවස් දැං
    හෙන පරණ එකක්

    මට ෆෝන් එකෙන් කරගන්න තියෙන්නෙ වැඩ කීපයක් විතරයි. ඒකට ඔය සුපිරි ෆෝන් ඕනෙ නෑ මට
     
    • Sad
    Reactions: Rastapopoulos

    Rastapopoulos

    Well-known member
  • උඹේ කම්පියිතරේ තියන්නේ සාලේ ද කාමරේ ද? වැලක් එහෙම බලන්න කකුලක් එහෙම බලාගෙන කුක්කු මිරිකලා කළුතෙල් ටිකක් විදගන්න පුළුවන් ද නිදහසේ? ෆෝන් එකක් තිබ්බොත් ආතල් එකේ කොටයක් අදින ගමන් කිරියට ගොඩ වෙන්නත් පුළුවන් නේ. ෆෝන් නැතුව ඉන්න එකෙක් ගැන ඇහුවමයි. 25ක් දීලා iphone 7 අරන් මොනවා කරන්න ද දැන් 16ත් එන්න යනවා. ගනින් හොඳ ඇන්ඩ්‍රොයිඩ් එකක්. ෆෝන් යුස් කරපං කෙල්ලෝ ටෝක් කරපං කුක්කු ටිකක් පොවාපන් කෙල්ලෙක් අල්ලාගෙන බලෙන් හරි. ඉපදුන පලියට මැරෙන කම් ඔහේ ජීවත් වෙන්න එපා. සමහර විට කෙල්ලෙක් උඹට සෙට් උනොත් කෙල්ල හින්දා හරි මොනවා හරි ගේමක් ගහන්න බලයි නැතම් මෙහෙම ඉදලා මස්සිනාට ගේත් දීලා. මස්සිනා ගේ ඉල්ලුවා මම දුන්නා පව් නේ එයාලට ඉන්න පුළුවන් මන් වත්තේ පිටි පස්සේ ගහක් උඩ පැලයක් ගහගෙන කොටයක් අදින ගමන් මේ එළකිරි එන්නේ කියලා thread දාපන් ඉස්සරහට. මේකේ ඉන්න උන් උඹ හැම දෙයක් ම උන්ට පුදන හින්දා තමයි උඹට බනින්නේ හැමදාම