25000 නව දඩ මුදල.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අඩෝ සිරාවට ඔහොම දඩයක් ගෙවන්න සෙට් උනොත් 25000ක් හොයාගන්න බැරි ජාතියෙ දුප්පත් උන් ඕන තරම් ඉන්නවනෙ. ගෙවන්න
    බැරි උනොත් මොකෝ වෙන්නෙ හිරේ දානවද..? හිතපන් කැරි පොලිස් බල්ලෙක්ට පුලුවන් 65 ට ගිය එකා 71 ට ගියා කියල දඩ කොල ලියන්න, ඒතකොට ඒක ගෙවාගන්න බැරුව ඩ්‍රයිවර් කාරය හිරේ යනව. බිලියන ගනන් සල්ලි හොරකන් කරලත් සමහරු ආතල් එකේ ඉන්න රටේ බැරි මිනිහ නිකනුත් හිරේ යනව.

    කැරි රටක් ඕයි මේක..!

    ඔහොම කරනවානම් දැනටමත් ඔහොම පොලිසියෙන් කරන්න එපැයි බන්.
    නඩුවක් දැම්මොත් නිකන්ම දඩ ගෙවන්න බැරි නම් හිරේ දාන්න බෑ බන්.
    නඩුවෙදි ඔප්පු කරන්න ඕන ස්පීඩ් එක ඉක්මවා ගියා කියලා.
    ස්පීඩ් මීටර්ස් තියන් ඉන්න ඒවා කෙලින්ම උසාවියෙන් චෙක් කරනවා ඒ ඒ ස්පීඩ් මීටර්ස් වල සෙටින්ග්ස් වෙනස් කරලද කියලා බලන්න.
    ස්පීඩ් මීටර්ස් විතරක් නෙවෙයි , ට්‍රැෆික් කැම් වලින් එහෙම බලන්න කියලා අපිට ඉල්ලන්න පුලුවන්.
    ඒක එහෙම කරන්න කියලා අපිට ආයාචනා කරන්න පුලුවන්.
    පොලිසියෙන් බොරු කියලා නම් ඒක පාවිච්චි කරලා ඒ පොලිස්කාරයාගේ වැඩ තහනම් කරන්න පුලුවන් මචන්.
    ලෝ කරන එකෙක් කිව්වේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම හිතන්නෙ ඩ්‍රයිවර් ජොබ් කරන උන් ඒක නවත්තල කුලී වැඩ කරන්න ගනී බන්.:sorry: දැන් කැරි පොලිස් පුලුවන් තරම් හයි සපීඩ් අල්ලන්න බලයි. එතකොට බොහෝදුරට එක ඩ්‍රයිවර් කෙනෙක්ට මාසෙකට එකපාරක් හරි දඩයක් කන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
    අනිව ඔකෙන් මේකන් වෙන්නෙ අහිසක දුප්පත් මිනිහගෙ බත් පතට පාර වදින එක, මුන් මහ තිරිසන් පාලකයො බන් ඔව නොතේරුම් කමට කරන ඒව නෙමේ දැන් දැන පැලැන්තිය ආරක්ශා කරගන්ඩ කරන බලු වැඩ. ඔකුන්ට හෙන ගහන්ඩ ඔනෙ වෙන නම් කියන්ඩ දෙයක් නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම කරනවානම් දැනටමත් ඔහොම පොලිසියෙන් කරන්න එපැයි බන්.
    නඩුවක් දැම්මොත් නිකන්ම දඩ ගෙවන්න බැරි නම් හිරේ දාන්න බෑ බන්.
    නඩුවෙදි ඔප්පු කරන්න ඕන ස්පීඩ් එක ඉක්මවා ගියා කියලා.
    ස්පීඩ් මීටර්ස් තියන් ඉන්න ඒවා කෙලින්ම උසාවියෙන් චෙක් කරනවා ඒ ඒ ස්පීඩ් මීටර්ස් වල සෙටින්ග්ස් වෙනස් කරලද කියලා බලන්න.
    ස්පීඩ් මීටර්ස් විතරක් නෙවෙයි , ට්‍රැෆික් කැම් වලින් එහෙම බලන්න කියලා අපිට ඉල්ලන්න පුලුවන්.
    ඒක එහෙම කරන්න කියලා අපිට ආයාචනා කරන්න පුලුවන්.
    පොලිසියෙන් බොරු කියලා නම් ඒක පාවිච්චි කරලා ඒ පොලිස්කාරයාගේ වැඩ තහනම් කරන්න පුලුවන් මචන්.
    ලෝ කරන එකෙක් කිව්වේ.

    &ත්ත තමා, වරදි කරු ස්වාමිනි කියල දඩේ ගෙවල එනව මිසක්, පොලිසියට විරුද්දව නඩු කියන්ඩ සාමන්ය මිනිස්සුන්ට සල්ලි තියෙනවද????? වෙන දෙයක් ගැන කියපන් ප්‍රායොගික වෙයන්, රෙද්ද නැතුව කඩේ යන්ඩ එපා . මාසෙට පඩිය 15000 ගන් ඩ්‍රයිවර්ට පොලිසියත් එක්ක නඩු කියන්ඩ සල්ලි දෙන්නෙ උබද???
     
    සිරාවට මම නම් ඔය එකෙක් හරි අල්ලපු දවසට මාව බොරුවට ඕකුන්ට කෙලෝලා යන්නම උසාවියට නිවැරදි කරැ කියල අරුත් එක්ක නඩු කියනවා..හැමනිලා යන්නම
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    &ත්ත තමා, වරදි කරු ස්වාමිනි කියල දඩේ ගෙවල එනව මිසක්, පොලිසියට විරුද්දව නඩු කියන්ඩ සාමන්ය මිනිස්සුන්ට සල්ලි තියෙනවද????? වෙන දෙයක් ගැන කියපන් ප්‍රායොගික වෙයන්, රෙද්ද නැතුව කඩේ යන්ඩ එපා . මාසෙට පඩිය 15000 ගන් ඩ්‍රයිවර්ට පොලිසියත් එක්ක නඩු කියන්ඩ සල්ලි දෙන්නෙ උබද???

    අපේ උන් ලෝකේ නැති දේවල් හොයන් බලනවා ඒත් වාහනයක් ගත්තාම ඒකට අදාල නීතී එහෙම හොයන්නේ නෑ.
    අපිට අමුතුවෙන් නඩු දාන්න ඕන නෑ.
    අපිව උසාවියට කැදෙව්වාම අපෙන් අහනවා වරද පිලිගන්නවද නැද්ද කියලා.
    පිලිගන්නේ නෑ කිව්වොත් ඒකට අපිට කරුණු ඉදිරිපත් කරන්න පුලුවන්.
    උබ හිතුවද උසාවියෙන් අපිට එන්න කියලා කැරියා තෝ වැරදියි , පලයන් පුකේ ඇරගන් නැතුව දඩේ ගෙවපන් කියනවා කියලා.
    ප්‍රොසිඩියර් එකක් තියනවා පාර්ශව දෙකටම එක හා සමාන.
    අපේ මෝඩ හුකන්නලා ඉතින් වරදක් නොකලත් වැරදියි කියලා පිලි අරන් එනවා බයට.
    ඒවා ඉතින් කාගේවත් වැරදි නෙවෙයි.
    තමන් දැනගන්න ඕන කෙලවෙන්න කලින් , බයික් එකක් , වාහනයක් ගත්තාම නීතිය ටිකක් ඉගෙන ගෙන තියෙන්න.
    අපේ උන් කරන්නේ ඉතින් බයික් එකක් , වාහනයක් ගත්තාම දෙහි ටිකක් එල්ලන් මුලින්ම කතරගම දුවන එකනේ.
    ඊට පස්සේ දැන් ඔක්කෝම හරි කියලා එලවනවා.

    • Like
    Reactions: waligamaya

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    පොලිසියත් එක්ක නඩු කියනවද බන් දඩේ ගෙවන්න 25000 හොයාගන්න බැරි මනුස්සය. නඩු කියන්නත් කීයක් වියදම් වෙනවද.

    දැනට ඔහොම නොවෙන්නෙ දඩේ සොච්චමක් නිසා. ඉතින් කන්න පුලුවන් ජරාවත් පොඩි ගානක්නෙ.
     
    උත්තරේ උඩ කමෙන්ට් එකේ ඇත.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ උන් ලෝකේ නැති දේවල් හොයන් බලනවා ඒත් වාහනයක් ගත්තාම ඒකට අදාල නීතී එහෙම හොයන්නේ නෑ.
    අපිට අමුතුවෙන් නඩු දාන්න ඕන නෑ.
    අපිව උසාවියට කැදෙව්වාම අපෙන් අහනවා වරද පිලිගන්නවද නැද්ද කියලා.
    පිලිගන්නේ නෑ කිව්වොත් ඒකට අපිට කරුණු ඉදිරිපත් කරන්න පුලුවන්.
    උබ හිතුවද උසාවියෙන් අපිට එන්න කියලා කැරියා තෝ වැරදියි , පලයන් පුකේ ඇරගන් නැතුව දඩේ ගෙවපන් කියනවා කියලා.
    ප්‍රොසිඩියර් එකක් තියනවා පාර්ශව දෙකටම එක හා සමාන.
    අපේ මෝඩ හුකන්නලා ඉතින් වරදක් නොකලත් වැරදියි කියලා පිලි අරන් එනවා බයට.
    ඒවා ඉතින් කාගේවත් වැරදි නෙවෙයි.
    තමන් දැනගන්න ඕන කෙලවෙන්න කලින් , බයික් එකක් , වාහනයක් ගත්තාම නීතිය ටිකක් ඉගෙන ගෙන තියෙන්න.
    අපේ උන් කරන්නේ ඉතින් බයික් එකක් , වාහනයක් ගත්තාම දෙහි ටිකක් එල්ලන් මුලින්ම කතරගම දුවන එකනේ.
    ඊට පස්සේ දැන් ඔක්කෝම හරි කියලා එලවනවා.

    අපි කතා කරේ අද්යාපන මට්ටමක් නැති ඩ්‍රයිවර් රස්සාව කරන මිනිස්සු ගැන බන්. උන්ට පුලුවන්ද ඔවට කතා කරන්න, ඉතින් ලොයර් කෙනෙක් ගන්න වෙනව.
     
    මෝඩ කතා කියන්ඩ එපා බන්,දඩේ ගෙවා ගන්ඩ සල්ලි නැති මිනිස්සු නඩු කියන්ඩ ලොයර්ලට ගෙවන්නෙ කොහොමද??? ඔව කිසිම තර්කයක් තියෙන කතා නෙමේ එදා වේල හොයා ගන්න අසරනයො පොලිසියත් එක්ක නඩු කියන්ඩ යන්නෙ නැනෙ, අනික වාහන අයිති කාරයමද වාහනේ එලවන්නෙ??? 15 000 පඩියට ජොබ් එක කරන අහිසකයො මොකද කරන්නෙ?? පාන්ඩුව කරන පර වැඩ සාධාරනි කරනය කරන්ඩ ගොන් තර්ක ගේන්ඩ එපා.:no::no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෝඩ කතා කියන්ඩ එපා බන්,දඩේ ගෙවා ගන්ඩ සල්ලි නැති මිනිස්සු නඩු කියන්ඩ ලොයර්ලට ගෙවන්නෙ කොහොමද??? ඔව කිසිම තර්කයක් තියෙන කතා නෙමේ එදා වේල හොයා ගන්න අසරනයො පොලිසියත් එක්ක නඩු කියන්ඩ යන්නෙ නැනෙ, අනික වාහන අයිති කාරයමද වාහනේ එලවන්නෙ??? 15 000 පඩියට ජොබ් එක කරන අහිසකයො මොකද කරන්නෙ?? පාන්ඩුව කරන පර වැඩ සාධාරනි කරනය කරන්ඩ ගොන් තර්ක ගේන්ඩ එපා.:no::no:

    අපිට ලෝයර් කෙනෙක් ගන්න බැරි නම් අපේ නඩුවට , අපිටම කතා කරන්න පුලුවන් කියලා දන්නේ නැතුව ඇතිනේ උඹ.
    මරා වගේ නොදැන කතා කරන්න එපා මචන්.
    අපේ රටේ ඕනම නඩුවකට අපිට ලෝයර් කෙනෙක් ගේන්න බැරි නම් , වත්කමක් නැත්තම් , එන්න කිසිම ලෝයර් කෙනෙක් කැමති නැත්තම් ඒ නඩුව අපිටම කතා කරන්න පුලුවන් තමන්ම තමන්ගේ ලෝයර් විදියට.

    • Like
    Reactions: chethana kalan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි කතා කරේ අද්යාපන මට්ටමක් නැති ඩ්‍රයිවර් රස්සාව කරන මිනිස්සු ගැන බන්. උන්ට පුලුවන්ද ඔවට කතා කරන්න, ඉතින් ලොයර් කෙනෙක් ගන්න වෙනව.
    :yes::yes:පාන්ඩුවෙ පර වැඩ වලට කඩේ යන්ඩ ලොවෙත් නැති මීහරක් තර්ක ගේන්නෙ , උසාවියෙ කතා කරන්ඩ උගත් මිනිහෙක් උනත් ලොයර් කෙනෙක් අල්ලනව එහෙම නැතුව නඩු දිනන්ඩ ලොල් තමයි, ඔව නොතේරෙනව නෙමේ තියෙන *න්න ගතිය නිසා පාන්ඩුවට *ක දෙනව.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපි කතා කරේ අද්යාපන මට්ටමක් නැති ඩ්‍රයිවර් රස්සාව කරන මිනිස්සු ගැන බන්. උන්ට පුලුවන්ද ඔවට කතා කරන්න, ඉතින් ලොයර් කෙනෙක් ගන්න වෙනව.

    උඹ දන්න තරම තමා බන්.
    තමන්ට තමන්වම ඩිෆෙන්ඩ් කරන්න පුලුවන් ලෝයර් කෙනෙක් ගේන්න බැරි නම්.
    මොනාද බන් ඕකට ලොකු උගත්කමක් ඕනද ?
    තමන් වෙනුවෙන් තමන්ගේ කට තියෙන්න ඕන කතා කරන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes::yes:පාන්ඩුවෙ පර වැඩ වලට කඩේ යන්ඩ ලොවෙත් නැති මීහරක් තර්ක ගේන්නෙ , උසාවියෙ කතා කරන්ඩ උගත් මිනිහෙක් උනත් ලොයර් කෙනෙක් අල්ලනව එහෙම නැතුව නඩු දිනන්ඩ ලොල් තමයි, ඔව නොතේරෙනව නෙමේ තියෙන *න්න ගතිය නිසා පාන්ඩුවට *ක දෙනව.

    කියන දේ තාර්කිකව ඩිෆෙන්ඩ් කරන්න බැරුව ගොන් කැරියා වගේ මරාට පුක දෙන එක පෙන්නගෙන ඉන්න එපා.
    දළදා මාලිගාව වටේ රේස් දුවලා , අන්තිමට ඇහුවා අපි කවද්ද දළදා මාලිගාව වටේ රේස් දිව්වේ කියලා.
    අනේ හුකේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට ලෝයර් කෙනෙක් ගන්න බැරි නම් අපේ නඩුවට , අපිටම කතා කරන්න පුලුවන් කියලා දන්නේ නැතුව ඇතිනේ උඹ.
    මරා වගේ නොදැන කතා කරන්න එපා මචන්.
    අපේ රටේ ඕනම නඩුවකට අපිට ලෝයර් කෙනෙක් ගේන්න බැරි නම් , වත්කමක් නැත්තම් , එන්න කිසිම ලෝයර් කෙනෙක් කැමති නැත්තම් ඒ නඩුව අපිටම කතා කරන්න පුලුවන් තමන්ම තමන්ගේ ලෝයර් විදියට.

    මීහරක් කතා කියන්ඩ එපා බන්, නිතිය ඉස්සරහ ගිහින් මම නිවරදි කරු කියල වැඩක් නැ ඒක නිත්යානු කූලව අධිකරනයට ඔප්පු කරන්ඩ ඔනෙ නිති තර්ක ඇතුව . නැතුව තොට පුලුවන්ද පොලිසියත් එක්ක නඩු කියල නඩුව දිනන්ඩ ලොයර් කෙනෙක් නැතුව ??? ගොන් කතා නොකිය හිටපන් , පාන්ඩුවට &ක දීපන් ඒක වෙනම දෙයක් මේ වගේ මීහරක් කතා කියන්ඩ එපා.:no::no:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඔහොම කරනවානම් දැනටමත් ඔහොම පොලිසියෙන් කරන්න එපැයි බන්.
    නඩුවක් දැම්මොත් නිකන්ම දඩ ගෙවන්න බැරි නම් හිරේ දාන්න බෑ බන්.
    නඩුවෙදි ඔප්පු කරන්න ඕන ස්පීඩ් එක ඉක්මවා ගියා කියලා.
    ස්පීඩ් මීටර්ස් තියන් ඉන්න ඒවා කෙලින්ම උසාවියෙන් චෙක් කරනවා ඒ ඒ ස්පීඩ් මීටර්ස් වල සෙටින්ග්ස් වෙනස් කරලද කියලා බලන්න.
    ස්පීඩ් මීටර්ස් විතරක් නෙවෙයි , ට්‍රැෆික් කැම් වලින් එහෙම බලන්න කියලා අපිට ඉල්ලන්න පුලුවන්.
    ඒක එහෙම කරන්න කියලා අපිට ආයාචනා කරන්න පුලුවන්.
    පොලිසියෙන් බොරු කියලා නම් ඒක පාවිච්චි කරලා ඒ පොලිස්කාරයාගේ වැඩ තහනම් කරන්න පුලුවන් මචන්.
    ලෝ කරන එකෙක් කිව්වේ.

    &ත්ත තමා, වරදි කරු ස්වාමිනි කියල දඩේ ගෙවල එනව මිසක්, පොලිසියට විරුද්දව නඩු කියන්ඩ සාමන්ය මිනිස්සුන්ට සල්ලි තියෙනවද????? වෙන දෙයක් ගැන කියපන් ප්‍රායොගික වෙයන්, රෙද්ද නැතුව කඩේ යන්ඩ එපා . මාසෙට පඩිය 15000 ගන් ඩ්‍රයිවර්ට පොලිසියත් එක්ක නඩු කියන්ඩ සල්ලි දෙන්නෙ උබද???

    සිරාවට මම නම් ඔය එකෙක් හරි අල්ලපු දවසට මාව බොරුවට ඕකුන්ට කෙලෝලා යන්නම උසාවියට නිවැරදි කරැ කියල අරුත් එක්ක නඩු කියනවා..හැමනිලා යන්නම

    ලංකාවේ මාර්ග වල ලොකුම අඩුපාඩුව තමයි ස්පීඩ් ලිමිට් ඉවර වෙන බෝඩ් හරියට සවි කරලා නැති එක. ඒත් පහුගිය කාලේ මාර්ග වල රථවාහන වේගය ගැන ගැසට් එකක් තිබ්බා. කවුද කෙනෙක් හයි ස්පීඩ් එකට ඇල්ලුවාම නඩු කියලා වේග සීමා ගහල තිබ්බේ නැහැ කියලා. පහුගිය කාලේ හයි ස්පීඩ් ඇල්ලුවෙ නැත්තේ ඒකයි. මේ විදිහට නම් අනිව නියමිත වේගයට යන්න වෙනවා.

    නඩු කියන්න එද්දී පොලීසිය උසාවි එන්නේ රාජකාරී කටයුත්තක් හේතුවෙන් නිසා ගමන් වියදම් / නඩු වියදම් නැහැ එයාලට. අපි තමයි කට්ට කන්න වෙන්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මීහරක් කතා කියන්ඩ එපා බන්, නිතිය ඉස්සරහ ගිහින් මම නිවරදි කරු කියල වැඩක් නැ ඒක නිත්යානු කූලව අධිකරනයට ඔප්පු කරන්ඩ ඔනෙ නිති තර්ක ඇතුව . නැතුව තොට පුලුවන්ද පොලිසියත් එක්ක නඩු කියල නඩුව දිනන්ඩ ලොයර් කෙනෙක් නැතුව ??? ගොන් කතා නොකිය හිටපන් , පාන්ඩුවට &ක දීපන් ඒක වෙනම දෙයක් මේ වගේ මීහරක් කතා කියන්ඩ එපා.:no::no:

    ලෝයර් කෙනෙක් නැතුව මුස්ලිම් කොල්ලෙක් ඌගේ නඩුවට ඌම කතා කරලා , පොලිසියට විරුද්ධව කතා කරලා දින්නා.
    එලකිරි එකේ විඩියෝ එකකුත් තිබ්බා දාලා.
    ඒ මිනිහම කිව්වා සිරිපාදේ කිසි දෙයක් මුස්ලිම් උන්ට අදාල නෑ , එහෙම අදාලයි නම් ඒක බොරුවක් කියලා ඌත් මුස්ලිම් වෙලත්.
    ත්‍රේඩ් එක හොයලා සෙට් උනාම දෙන්නම්.
    සති 2 විතර පරන ත්‍රේඩ් එකක්.
    ලෝයර්ස්ලා කියලා අලි පුකෙන් ආව එවුන් නෙවෙයි.
    තමන්ගේ කට හරියට තියනවානම් එච්චරයි.

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    114570_1.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියන දේ තාර්කිකව ඩිෆෙන්ඩ් කරන්න බැරුව ගොන් කැරියා වගේ මරාට පුක දෙන එක පෙන්නගෙන ඉන්න එපා.
    දළදා මාලිගාව වටේ රේස් දුවලා , අන්තිමට ඇහුවා අපි කවද්ද දළදා මාලිගාව වටේ රේස් දිව්වේ කියලා.
    අනේ හුකේ.

    තො මොන &ත්ත කියුවත් ප්‍රායොගිකව කරන්ඩ බැරිනම් ඒක වැඩක් නැ, මේ ලකාවෙ මොන උසාව්යෙද පොලිසියට විරුද්දව ලොයර් එකෙක් නැතුව නඩු කියල නඩුව දින්නෙ කියපන් බලන්ඩ???? රෙද්ද කඩාගෙන වද පාන්ඩුවට *ක දුන්නට අපිට කමක් නැ ඒත් අසරන මිනිස්සුන්ගෙ බත් පත හුරාගෙන කන්ඩ අවඩන්ඩ එපා...:no::no:

    ඔයා පසුගිය ආන්ඩුවෙ ඒව කියවන්ඩ එපා ඒක හොද නැති නිසානෙ පැරදුනේ එතනින් එහා කියවල ප්‍රසිද්දියෙ බලු වෙන්ඩ එපා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ දන්න තරම තමා බන්.
    තමන්ට තමන්වම ඩිෆෙන්ඩ් කරන්න පුලුවන් ලෝයර් කෙනෙක් ගේන්න බැරි නම්.
    මොනාද බන් ඕකට ලොකු උගත්කමක් ඕනද ?
    තමන් වෙනුවෙන් තමන්ගේ කට තියෙන්න ඕන කතා කරන්න.

    කට තිබ්බයි කියල උසාවියෙ කතා කරල නඩුව ගොඩදාගන්න පුලුවන්ද බන් ඩ්‍රයිවර් රස්සාව කරන මනුස්සයෙක්ට. ඌට එච්චර හරියක් කරන්න පුලුවන් නම් ඩ්‍රයිවර් රස්සාව කරනවද...