25000 නව දඩ මුදල.

badeginiyama

Banned
Oct 9, 2016
124
10
0
බීමත්ව රිය පැදවීම, රියදුරු බලපත්‍රය නොමැතිව රිය පැදවීම, රක්ෂණ සහතිකය නොමැතිවීම, වේග සීමා උල්ලංගනය කරමින් ධාවනය, වැරදි පසින් ඉස්සර කිරීම, නිසි වයස සම්පුඋර නැති පුද්ගලයින් රිය පැදවීම.

මෙම වැරදි සඳහා 25000 දඩ මුදලක් අය කරනු ලැබේ.
 
wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    රියදුරු බලපත්‍රය නොමැතිව රිය පැදවීම
    නිසි වයස සම්පුඋර නැති පුද්ගලයින් රිය පැදවීම

    me deka ekak neda?
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    බීමත්ව රිය පැදවීම, රියදුරු බලපත්‍රය නොමැතිව රිය පැදවීම, රක්ෂණ සහතිකය නොමැතිවීම, වේග සීමා උල්ලංගනය කරමින් ධාවනය, වැරදි පසින් ඉස්සර කිරීම, නිසි වයස සම්පුඋර නැති පුද්ගලයින් රිය පැදවීම.

    මෙම වැරදි සඳහා 25000 දඩ මුදලක් අය කරනු ලැබේ.
    Lankawe expressway ain karoth anith streets wala limit eka 72kmph ne ban. dan okata allai nathi wenna.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක හොඳයි.. දැනටත් සමහර උන් පිස්සො වගේ පාරේ යන්නෙ. :yes:
    yako car eke dura yaddi 70ta tiyan giyath policiyen allanne 73kmph -74kmph kiya kiya !!3km wage dawasdatama padina unta awulak na 50-60 daily yana ewunta oka mala karumayak!!>2500cc wahanayak ehema asawata accelator eka poaganna wen na me widiyata
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔක්කොම හරි, වේගසීමා උල්ලන්ගනේට ඔච්චර ගහන එක තමයි ප්‍රශ්නෙ.

    ඔය වේග සීමා දාල තියෙන්නෙ නගර වලට එක ගානකුයි නගර නොවන පැති වලට එක ගානකුයි කියල නේද.? අපි කොහොමද නගර, ගම් වෙන් කර ගන්නෙ. ගමක් කියල හිතාගෙන නගරෙක ගියොත් ගෙවපන්කො 25000ක් .

    පකේ නීති.:angry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,046
    113
    පිළි-ඇඳි-දොළ

    Oka 250,000k karanna one harinam
    Pake niithi kiwwata singapore gihin balapan nikamata mehe idan ka gahannathuwa
     
    Oka 250,000k karanna one harinam
    Pake niithi kiwwata singapore gihin balapan nikamata mehe idan ka gahannathuwa

    සිංගප්පූරුවයි ලංකාවයි දෙකක් යකෝ..එහෙ නීති මෙහෙ කරන්න තරම් මෙහෙ මිනිස්සු පෝසත් නැහැ..හුත්ත මුන්ගේ පකේ බදු ගහලා උන් සැප විදින්න..අහිංසක මිනිහා දුක් විදින්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    Oka 250,000k karanna one harinam
    Pake niithi kiwwata singapore gihin balapan nikamata mehe idan ka gahannathuwa

    මෙහෙ නගර සීමා වත් ලකුණු කරල නෑනේ බන් හරියට. නගර සීමාව ඇතුළේ 50 ට යන්නෝන. නගර සීමාව ඇතුළේ ඉන්නව කියල නොදැන 70 ට ගියොත් 2000 වත් දෙන්න වෙයි
    :sorry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    nokia-lumia-1020-pro-highres-1.jpg
    nokia-lumia-1020-pro-highres-1.jpg
    nokia-lumia-1020-pro-highres-1.jpg
    nokia-lumia-1020-pro-highres-1.jpg
    nokia-lumia-1020-pro-highres-1.jpg
    nokia-lumia-1020-pro-highres-1.jpg
    nokia-lumia-1020-pro-highres-1.jpg
    nokia-lumia-1020-pro-highres-1.jpg
    nokia-lumia-1020-pro-highres-1.jpg
    nokia-lumia-1020-pro-highres-1.jpg
    meva danna epa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,046
    113
    පිළි-ඇඳි-දොළ
    සිංගප්පූරුවයි ලංකාවයි දෙකක් යකෝ..එහෙ නීති මෙහෙ කරන්න තරම් මෙහෙ මිනිස්සු පෝසත් නැහැ..හුත්ත මුන්ගේ පකේ බදු ගහලා උන් සැප විදින්න..අහිංසක මිනිහා දුක් විදින්න

    Ow ow ahinsaka higanno inna nisa fine eka 200k wage karamu

    Tikak idin 2020 wenakan oya serama waradi camera ekaen auto detect wela fine eka bill eka wage gedaratama enakan :P
     
    Ow ow ahinsaka higanno inna nisa fine eka 200k wage karamu

    Tikak idin 2020 wenakan oya serama waradi camera ekaen auto detect wela fine eka bill eka wage gedaratama enakan :P

    ඒ මුන් 2020 වෙනකම් උන්නොත් නේ..මුන් 2020 වෙනකම් උන්නොත් හැම එකාටම හැමනිලා යනවා අනිවාර්යෙන්..උන්ගේ වැඩ කරගන්න
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Oka 250,000k karanna one harinam
    Pake niithi kiwwata singapore gihin balapan nikamata mehe idan ka gahannathuwa

    එහෙ මාර්ග නීති නම් හොදයි බන් අපේ රටේ ස්පීඩ් ලිමිට් බෝර්ඩ් වත් හරියට පෙන්න ගහල නැතුව ඕව 25 කරන එකේ අව්ලක් තිනවා , තව සමහර බල්ලෝ අත ඉස්සරහට හොල්ලනවා meter එක අල්ලද්දී , ඕන තරම් බොරුවට ඉරි කැපුවා කියල ලියන බල්ලෝ ඉන්නවා . ඕව 25 නේ 50 කරත් වැරද්දක් නැහැ , පොලිසියත් පුනුරුත්තාපනය කරලා ඉන්න ඕන මුලින් ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oka 250,000k karanna one harinam
    Pake niithi kiwwata singapore gihin balapan nikamata mehe idan ka gahannathuwa

    වද *න්නයයි රවියයි හිතන්නෙත් උබ හිතන විදිහට තමයි, උන් හිතාගෙන ඉන්නෙත් මේක සිගප්පුරුව කියල, කරුමෙ කියන්නෙ සිගප්පුරුවෙ පොදු ප්‍රවාහනය මිසක් පුද්ගලික රථ වලට සීමා තියෙනව කියල ගොඩක් අවුන්ට අමතක වීමයි.