වද *න්නයයි රවියයි හිතන්නෙත් උබ හිතන විදිහට තමයි, උන් හිතාගෙන ඉන්නෙත් මේක සිගප්පුරුව කියල, කරුමෙ කියන්නෙ සිගප්පුරුවෙ පොදු ප්‍රවාහනය මිසක් පුද්ගලික රථ වලට සීමා තියෙනව කියල ගොඩක් අවුන්ට අමතක වීමයි.
සහතික ඇත්ත බං...මූ සිංගප්පුකක් අල්ලන් කියෝනවා..යකෝ සිංගප්පුකේ විතරක් නෙවෙයි තව රටවල් තියෙනවා ඕය නීති තියෙන..






දැන් කැරි පොලිස් පුලුවන් තරම් හයි සපීඩ් අල්ලන්න බලයි. එතකොට බොහෝදුරට එක ඩ්‍රයිවර් කෙනෙක්ට මාසෙකට එකපාරක් හරි දඩයක් කන්න වෙන සීන් එකක් තියෙන්නෙ.